එලකිරි Night Club VII

Status
Not open for further replies.

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    aBKNnvQ_460sa.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිවාඩු දවස් හින්දා සෙනගද මතන්
    :baffled: පට්ට සෙනගක් හිටියා බං. කිරිවෙහෙරේ කිරි එනවද මොකක්ද සීන් එකක් කියලා වයසක ආච්චිලා ඒක දිහා බලාගෙන හෝ ගාලා වදිනවා. මළුව උඩ ට්‍රැෆික්.
    දේවාලෙත් ඇගිල්ලක් ගහන්ඩ ඉඩ නෑ. පාක් සේරම පිරිලා. :dull: කඩවලුත් එහෙමයි.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ දවස්වල මැණික් ගඟේ වතුර පිරිසිදු‍යිද මචන්.....:oo:

    සමහර කාල වලට නම් ගඟේ ඉහලින් මිනිස්සු ශරීර කෘත්‍ය කරපු ඒවා රොකට් වගේ පාවෙලා ‍යනවා පේනවත් එක්ක........:lol:
    මැණික් ගගේ වතුර අඩුයි බං. අපි සෙට් එකක් නෑවෙ තිස්ස වැවෙන්. අනිත් වාහනේ එවුන් මැණික් ගගෙං. අපි නාලා එද්දි අරුං තවමත් නානවා :lol:
    ආයෙ බැස්සා ඉතිං

    ඔව් ඔව්. එහෙම සීනුත් තියෙනවා තමා. :rofl:

    හෙට බෙලිහුල්ඔය පැත්තෙං ගෙදර එන්න ඉන්නෙ බං :) එහෙං හොදට නානවා :rofl:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මැණික් ගගේ වතුර අඩුයි බං. අපි සෙට් එකක් නෑවෙ තිස්ස වැවෙන්. අනිත් වාහනේ එවුන් මැණික් ගගෙං. අපි නාලා එද්දි අරුං තවමත් නානවා :lol:
    ආයෙ බැස්සා ඉතිං

    ඔව් ඔව්. එහෙම සීනුත් තියෙනවා තමා. :rofl:

    හෙට බෙලිහුල්ඔය පැත්තෙං ගෙදර එන්න ඉන්නෙ බං :) එහෙං හොදට නානවා :rofl:
    එල එල......බෙලිහුල් ඔ‍යෙන් නම් කොච්චර නෑවත් අවුලක් නෑ.......:rofl:
     
    Status
    Not open for further replies.