ඇයි බන් අර එකෙක් පු* මොකාද එකා කියලා fake ID එකක් හදාගෙන ඇවිත් ත්‍රෙඩ් එකක් දාල තියෙන්නේ......![]()


ඇයි බන් අර එකෙක් පු* මොකාද එකා කියලා fake ID එකක් හදාගෙන ඇවිත් ත්‍රෙඩ් එකක් දාල තියෙන්නේ......![]()


මේ මොන පයන්නක්ද බොල......

පත්තරේ දාපන්1. rep 600 ona rep power eka wadi wenna..hehehehe
මටත් 170ක් ඕන.......1. rep 600 ona rep power eka wadi wenna..hehehehe

1. rep 600 ona rep power eka wadi wenna..hehehehe
මටත් 170ක් ඕන.......![]()

නිවාඩු දවස් හින්දා සෙනගද මතන්
පට්ට සෙනගක් හිටියා බං. කිරිවෙහෙරේ කිරි එනවද මොකක්ද සීන් එකක් කියලා වයසක ආච්චිලා ඒක දිහා බලාගෙන හෝ ගාලා වදිනවා. මළුව උඩ ට්‍රැෆික්.
කඩවලුත් එහෙමයි.මැණික් ගගේ වතුර අඩුයි බං. අපි සෙට් එකක් නෑවෙ තිස්ස වැවෙන්. අනිත් වාහනේ එවුන් මැණික් ගගෙං. අපි නාලා එද්දි අරුං තවමත් නානවාමේ දවස්වල මැණික් ගඟේ වතුර පිරිසිදුයිද මචන්.....
සමහර කාල වලට නම් ගඟේ ඉහලින් මිනිස්සු ශරීර කෘත්‍ය කරපු ඒවා රොකට් වගේ පාවෙලා යනවා පේනවත් එක්ක........![]()


එහෙං හොදට නානවා 
එල එල......බෙලිහුල් ඔයෙන් නම් කොච්චර නෑවත් අවුලක් නෑ.......මැණික් ගගේ වතුර අඩුයි බං. අපි සෙට් එකක් නෑවෙ තිස්ස වැවෙන්. අනිත් වාහනේ එවුන් මැණික් ගගෙං. අපි නාලා එද්දි අරුං තවමත් නානවා
ආයෙ බැස්සා ඉතිං
ඔව් ඔව්. එහෙම සීනුත් තියෙනවා තමා.
හෙට බෙලිහුල්ඔය පැත්තෙං ගෙදර එන්න ඉන්නෙ බංඑහෙං හොදට නානවා
![]()

1. rep 600 ona rep power eka wadi wenna..hehehehe





ආහ් බට්ටෝ.....සැඟවුනු අමුත්තව හොයන ගමන් බොර දියේ මාලු ටිකක් බාමුද.......
e kiyanne REP 400k meh tike mu hoyagena...
mata meh satiyata REP 150k vage labuna
