එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    698 බස් වලට ලංකාවේ වේගවත්ම බස් වලට හිමි සම්මාන‍ය දෙන්න ඕන.......
    2184135.png
    1117144.png
    7906745.png

    අපේ ගෙවල් පාරේ බසුත් ඊට වැඩි‍ය වේගෙන් ‍යනවා.......
    4722158.png
    image

    2089324.png
    9344262.png


    9Y7qmQ3.png
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන්
    කේ
    අඩොව් කුකුළනි, ක්ලබ් එකෙ GIF දාන එක අඩු කොරපියව්... නැත්තන් ලොක්ක මේකටත් කෙලියි.
    3661671.png

    698 බස් වලට ලංකාවේ වේගවත්ම බස් වලට හිමි සම්මාන‍ය දෙන්න ඕන.......
    අපේ ගෙවල් පාරේ බසුත් ඊට වැඩි‍ය වේගෙන් ‍යනවා.......
    කවුද බන් 698 හෝමගම යන්නේ
    8046196.png
    හෙන වටයක්නේ
    8193723.png

    මීට පස්සේ 697 පලයන්
    6719683.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia



    කවුද බන් 698 හෝමගම යන්නේ
    8046196.png
    හෙන වටයක්නේ
    8193723.png

    මීට පස්සේ 697 පලයන්
    6719683.png
    කවුද බන් ඕවා දන්නේ.....මං කඩුවෙලට එනකොටම 697ක් ගි‍යා ඊලඟට ‍යන්න තිබුන එකෙත් සෙනඟ.......:oo:
    ඒක හින්දා පාර දැනගන්නත් එක්ක 698කට නැග්ගා........:baffled:

    (සචි‍යගේ මෙව්වා එක අ‍යින් කලා....:dull:)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සචියා උගෙ මෙව්ව එකත් එක්ක කීලොගර් එකකුත් දාලනම් කෝමද පුටාලගෙ ඒවා පිට යද්දි :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සචියා උගෙ මෙව්ව එකත් එක්ක කීලොගර් එකකුත් දාලනම් කෝමද පුටාලගෙ ඒවා පිට යද්දි

    1088396.png


    හැබැ‍යි කි‍යන්න බෑ බන්..... ඔ‍ය වේ* ඒ වගේ වැඩත් කරනවා........
    8614834.png
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාත් අයින් කරන්න ඕනා,මැශිම ස්ලෝ වෙනව වගේ

    3607835.png


    slow වෙන්නේ නම් නෑ..... ඒත් මොකටද නිකං server load එක වැඩි කරන්නේ.......
    4194124.png
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels


    1088396.png


    හැබැ‍යි කි‍යන්න බෑ බන්..... ඔ‍ය වේ* ඒ වගේ වැඩත් කරනවා........
    8614834.png
    කෝමද හෙට ත්‍රෙඩ් එකක් දාලා ක්ලබ් එකේ කුකුලො සෙට් එකේම රෙදි ගැලෙව්වොත්
    උබල බලපු වැලේ නම් ටිකේ ඉදන්ම කිව්වොත් :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝමද හෙට ත්‍රෙඩ් එකක් දාලා ක්ලබ් එකේ කුකුලො සෙට් එකේම රෙදි ගැලෙව්වොත්
    උබල බලපු වැලේ නම් ටිකේ ඉදන්ම කිව්වොත්
    9737.png


    එලකිරි‍ය හැර ‍යනවා.......වෙන විකල්ප‍යක් කො‍යින්ද..........
    9344262.png
     
    Status
    Not open for further replies.