එලකිරි Night Club VII

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
wඅ
අරව බලන නරක ළමයි හෙම නොවේ අපි..........
9811259.gif
උඹ නෙමෙ
වෙන එකෙක් ක්ලබ් එකෙ වැල සයිට් දියෝ කියල මැරෙන්න හැදුවා
මං හිතන්න ගෑණි මහ ග්දර ගිය දවසක
රිදුන පාරට කෑ ගැස්සේවිද මංදා
9344262.png
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඕයි මං ඊයෙ එක්සෑම් එකක් ලිව්වනෙ
පේපර් වල තිබ්බ මෙලෝ දෙයක් තේරුනේ නෑනෙ :lol:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕයි මං ඊයෙ එක්සෑම් එකක් ලිව්වනෙ
    පේපර් වල තිබ්බ මෙලෝ දෙයක් තේරුනේ නෑනෙ :lol:
    ඊ‍යේ exam එකක් ති‍යනවා කි‍යලා උඹට මතක් උනේ පෙරේදා හවස නේද........:lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කවුද බන් ඕවා දන්නේ.....මං කඩුවෙලට එනකොටම 697ක් ගි‍යා ඊලඟට ‍යන්න තිබුන එකෙත් සෙනඟ.......:oo:
    ඒක හින්දා පාර දැනගන්නත් එක්ක 698කට නැග්ගා........:baffled:

    (සචි‍යගේ මෙව්වා එක අ‍යින් කලා....:dull:)
    උබට පොඩ්ඩක් කොන්දෙක් ගෙන් අහලා නඟින්න තිබ්බේ :rolleyes:උන් කියනවා හෝමගම යනවා නම් 697 යන්න කියලා:rofl: 10km විතර දුරයි අනික් පාරට වඩා:dull:
    කේ

    මාත් අයින් කරන්න ඕනා,මැශිම ස්ලෝ වෙනව වගේ:rolleyes:
    slow වෙන්නේ නෑ :no:
     
    Status
    Not open for further replies.