එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොනවද බන් තො කියවන්නේ. උදේ පාන්දරම ගංජා ගහලද ?:oo:

    න් අල වෙලා ඉන්නේ..... ඕන නම් හේතුව කියන්නම්. අපේ campus එකේ සින්නො වැඩක් කරන එකාලගේ කකුලෙන් අදින්න පුරුදු වෙච්ච එවුන්. උන්ට ගොට්ට අල්ලන් ඉන්න එවුන්ගේ පු...ත් ලෙවකයි. අවුරුදු 2ක් ඉවසුව. Seniority හොඳටම තිබ්බ අපි ළඟ. ඔය අයියලාට අනිත් එවුන්, එකට කාල එකට බීලා අනිත් පැත්ත හැරිලා යද්දී පො.....යා කියාගෙන යන්නේ. ඒත් උන් හොඳට ගොට්ට ඇල්ලුවා....... අපි ගොටු අල්ලෙන්නේ නැති නිසා උන් අපිත් එක්ක මළ.අපි මොක කලත් උන්ට වැරදී. :growl: කන විදිය , අඳින විදිය , වැඩිය ඌනේ නෑ අපි කරන කෙල්ලත් උන්ට ප්‍රශ්නයක්. අපේ එවුන්ගෙම කේලම් එහෙමත් මේකට වගකියන්න ඕන. මේ ලඟදි දවසක අපේ 2,2 exam එක අස්සේ අයියලා බීලා ඇවිත් ගැහුවා...... අවුරුදු 2ක් ගුටි කෑව තවත් ඉවසා ගන්න බැරි උන එදා අපේ අයියලා අපෙන් පාඩමක් ඉගෙනගත්ත. :(:(:(:(
    කොල්ලො කෙල්ලොන්ට ඇගිල්ල දික්කරන එකත් කෙල්ලෝ කොල්ලොන්ට ඇගිල්ල දික් කරන එකත් මේ සෙල්ලමේ එක ප්‍රධාන කරුණක් .
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කොල්ලො කෙල්ලොන්ට ඇගිල්ල දික්කරන එකත් කෙල්ලෝ කොල්ලොන්ට ඇගිල්ල දික් කරන එකත් මේ සෙල්ලමේ එක ප්‍රධාන කරුණක් .
    රන්ඩු කරගෙන යාලු වෙන්නට හිටියෙ මට ඔබ විතරමයි
    වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි
    ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි
    තිස්සෙම කඳුලැල් දැසෙ රැන්දුනේ ඉන්න බැරි තැනමයි
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Love__037793_.jpg
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    තමාගේ හැකියාවන් කුසලතා වර්ධනය කරන්න. ඉන් පස්සේ පුළුවන් රටට ලෝකෙට සේවයක් කරන්න Uni එකෙන් එලියට බැහැල. ඒ හන්ද මුලින් තමන් ගිය වැඩේ කරලා ඉන්න. :):):)

    image0011-1.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රන්ඩු කරගෙන යාලු වෙන්නට හිටියෙ මට ඔබ විතරමයි
    වෙන්ව යන ඔය දෙනෙත දුටුවම දැනෙන තනිකම අපමණයි
    ඉස්සර මතකෙන් යන්න හැදුවත් යන්න බැහැ සත්තයි
    තිස්සෙම කඳුලැල් දැසෙ රැන්දුනේ ඉන්න බැරි තැනමයි
    කසාද බැදල අම්මටත් වඩා ගෑනිව ලොකු කරගෙන හිටිය.... හැබැයි ගෑනි කියන්නෙ කවුද කියල තේරුම් ගන්න , ගෑනිගෙ ආදරේ අම්මගෙ ආදරේට වඩා අඩුයි කියන්න ගොඩක් කාලයක් ගියා....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹයි රෙක්සයි දැන් දැන් බදින වයසට කිට්ටු කරගෙන යන නිසා මම හිතුවා අපේ කොල්ලන්ට මන්ගල දිනයේ රාත්‍රිය​… (ඔව්.. රෙක්සත් එක්ක ඉතින් ලින්ගිකව එකතුවීම​) ගැන මම අන්තර්ජාලයෙන් සොයාගත් දැනුම ටිකක් බෙදා හදාගන්න​.
    ඇත්තටම මල් වගේ කෙල්ලන්ව බලාගන්න උන්ට තමා ගොඩක්ම කෙල වෙන්නේ. :growl:
    කෙල්ලෙක් මලක් වගේ හදන්න කලින් පොඩ්ඩ්ක් හිතපල්ලා. :nerd:
    උබ නැති උනත් තනියම ජීවිතෙට මූන් දෙන්න පුලුවන් විදියට කෙල්ලො පුරුදු කරනවනම් හොදයි කියලයි මම නම් හිතන්නෙ :)

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    බැංකු පොතම සුද්ද කර නොකියා වල පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක මිලදී ගතිමි.
    දැන් මා හිඟන්නෙක් වී ඇත :(
     
    දැන් එතකොට හරිද? :growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    බැංකු පොතම සුද්ද කර නොකියා වල පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක මිලදී ගතිමි.
    දැන් මා හිඟන්නෙක් වී ඇත :(
    මාත් ඊ‍යේ බැංකු පොතක් සුද්ද කලා.......:)

    මොකක්ද බන් ඒ ගඩොල් බෑ‍ය......පින්තූර‍යක් දාපන්කෝ බලන්න......:oo:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මාත් ඊ‍යේ බැංකු පොතක් සුද්ද කලා.......:)

    මොකක්ද බන් ඒ ගඩොල් බෑ‍ය......පින්තූර‍යක් දාපන්කෝ බලන්න......:oo:
    අම්මටසිරි වැරදි පොටෝ එක සිලෙක්ට් වෙලා :oo:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මෙන්න මේකයි භාන්ඩෙ
    එචහර ලොකු එකක නෙමේ, දිගු කාලීන පාවිච්චියි, අතේ තිබ්බ මුදලයි, ඇන්ඩ්‍රොයිඩ් නිසයි ගත්තෙ.
    2021_01.jpg

    http://www.gsmarena.com/nokia_x-6067.php
    22ක් විතර නේද...... අවුලක් නෑ.....:rolleyes:

    හැබ‍යි camera එක නම් පොඩ්ඩක් විතර මදි.......:dull:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    22ක් විතර නේද...... අවුලක් නෑ.....:rolleyes:

    හැබ‍යි camera එක නම් පොඩ්ඩක් විතර මදි.......:dull:
    කැමරාව මදි
    ඩේටා කේබල් එකයි, පවුච් එකයි වෙනම ගන්න ඕන.
    ඔක්කොම 20ට ගත්ත ශේප් කරල.
    ඉන්ශුවරන්ස් එකකුත් දෙනවා අවුරුද්දක්.
    අපි අතින් මොනවා උනත් මාරු කරනව එක පාරක්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කැමරාව මදි
    ඩේටා කේබල් එකයි, පවුච් එකයි වෙනම ගන්න ඕන.
    ඔක්කොම 20ට ගත්ත ශේප් කරල.
    ඉන්ශුවරන්ස් එකකුත් දෙනවා අවුරුද්දක්.
    අපි අතින් මොනවා උනත් මාරු කරනව එක පාරක්
    එල එල....... එහෙනං අවුරුද්ද ඉවර වෙන්න කිට්ටු කරලා ඕක පොලවේ ගහලා වෙන එකක් ගනින්......:lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මෙන්න මේකයි භාන්ඩෙ
    එචහර ලොකු එකක නෙමේ, දිගු කාලීන පාවිච්චියි, අතේ තිබ්බ මුදලයි, ඇන්ඩ්‍රොයිඩ් නිසයි ගත්තෙ.
    2021_01.jpg

    http://www.gsmarena.com/nokia_x-6067.php

    • ane manda kohoma kiyannada kiyala.. mata hithennema ube 4n eka kadiyan kiyala :(
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    Samsung Galaxy S2 ජංගම දුරකථනයක් විකිනීමට ඇත ...
    මිලදී ගැනීමට කැමති අයෙක් ඇත්නම් PM කරන්න..

    10013128_10202792322903453_1430132719005372710_n.jpg
     
    Status
    Not open for further replies.