එලකිරි Night Club VII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔබතුමා විතරක් කෑ ගහලා මොනා කරන්ටද මහත්තයා. මේ පාර්ලිමේන්තුවේ කොන්දක් පන තියෙන එවුන් දෙන්නයි ඉන්නේ. ධනය හා බලය ඉදිරියේ ඇස් කන් අද බිහිරි උන එවන්ගේ ඇස් කන් අරවන්ට වචන හරබයක් පුමානවත් නැහැ මහත්තයෝ......

    https://www.facebook.com/photo.php?v=506765732763097&set=vb.100002890251321&type=2&theater
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka

    යකෝ මූ ෆෝම් වෙලා තියෙන තරම හිකීස් ජිනීවා තියන තැනත් ,,ඔය ගමන්ම නිවැරිදි කලානම් හොදයි නේද
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සෑහෙන කාලෙකින් දැක්කෙ නම් නෑ තම‍යි.......:dull:
    U1jJJ539.jpg
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඔබතුමා විතරක් කෑ ගහලා මොනා කරන්ටද මහත්තයා. මේ පාර්ලිමේන්තුවේ කොන්දක් පන තියෙන එවුන් දෙන්නයි ඉන්නේ. ධනය හා බලය ඉදිරියේ ඇස් කන් අද බිහිරි උන එවන්ගේ ඇස් කන් අරවන්ට වචන හරබයක් පුමානවත් නැහැ මහත්තයෝ......

    https://www.facebook.com/photo.php?v=506765732763097&set=vb.100002890251321&type=2&theater

    දයාබර සොයුර

    ඔබ වෙනත් පුද්ගලයන්ගේ නම් භාවිතා කරමින් මෙම වෙබ් අඩවිය තුල සිදුකරනු ලබන්නේ කුමක්ද? එමෙන්ම වෙනත් පුද්ගලයින්ගේ නම් ගම් භාවිතයෙන් ඔබ බලපොරොත්තු වන්නේ කුමක්ද? කරුණාකර මෙම දැනුම් දීමට පිලිතුරු එවන්න.

    ස්තුතී
    එලකිරි.කොම්
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලංකාවේ ඉන්න ගොන්නුන් අනිවාර්යෙන්ම බැලිය යුතු කතාවක්..ජේප්පොන්ගේ අතිතිය වරදිය්..නමුත් වර්තමානය හා අනාගතය 100% නිවරධිය්..
    :lol:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ලංකාවේ ඉන්න Rex921 වගේ ගොන්නුන් අනිවාර්යෙන්ම බැලිය යුතු කතාවක්..ජේප්පොන්ගේ අතිතිය වරදිය්..නමුත් වර්තමානය හා අනාගතය 100% නිවරධිය්..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දයාබර සොයුර

    ඔබ වෙනත් පුද්ගලයන්ගේ නම් භාවිතා කරමින් මෙම වෙබ් අඩවිය තුල සිදුකරනු ලබන්නේ කුමක්ද? එමෙන්ම වෙනත් පුද්ගලයින්ගේ නම් ගම් භාවිතයෙන් ඔබ බලපොරොත්තු වන්නේ කුමක්ද? කරුණාකර මෙම දැනුම් දීමට පිලිතුරු එවන්න.

    ස්තුතී
    එලකිරි.කොම්

    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
    :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලංකාවේ ඉන්න Rex921 වගේ ගොන්නුන් අනිවාර්යෙන්ම බැලිය යුතු කතාවක්..ජේප්පොන්ගේ අතිතිය වරදිය්..නමුත් වර්තමානය හා අනාගතය 100% නිවරධිය්..
    :lol:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ලංකාවේ ඉන්න Rex921 වගේ ගොන්නුන් අනිවාර්යෙන්ම බැලිය යුතු කතාවක්..ජේප්පොන්ගේ අතිතිය වරදිය්..නමුත් වර්තමානය හා අනාගතය 100% නිවරධිය්..

    1. private mathaya : mama jvp ekata dasamayak wath kamathi natha..
     
    Status
    Not open for further replies.