එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලංකාවේ ඉන්න Rex921 වගේ ගොන්නුන් අනිවාර්යෙන්ම බැලිය යුතු කතාවක්..ජේප්පොන්ගේ අතිතිය වරදිය්..
    උන්ගේ අතීතය නම් කොහොමත් වැරදි‍යි......වර්තමාන‍ය නිවැරදි වගේ පේන්නේ ආණ්ඩුවට එරෙහි හින්ද‍යි......නැතුව උන්ගේ ඇති නිවැරදි භාව‍යක් නෑ.......:lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උන්ගේ අතීතය නම් කොහොමත් වැරදි‍යි......වර්තමාන‍ය නිවැරදි වගේ පේන්නේ ආණ්ඩුවට එරෙහි හින්ද‍යි......නැතුව උන්ගේ ඇති නිවැරදි භාව‍යක් නෑ.......:lol:

    :eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රතු සරුවත් බිලා .....
    avatar373521_14.gif
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇමතිතුමා මේක මේ මහා සොයා ගැනීමක් වගේ කෑ ගැහුවට මේක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කොහොමත් කරන වැඩක්.
    මහපොළ හම්බෙන්නේ 2,500යි. මේකෙන් මොනවද කරන්න පුළුවන්
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඇමතිතුමා මේක මේ මහා සොයා ගැනීමක් වගේ කෑ ගැහුවට මේක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කොහොමත් කරන වැඩක්.
    මහපොළ හම්බෙන්නේ 2,500යි. මේකෙන් මොනවද කරන්න පුළුවන්

    1. :rolleyes: 4 දෙනෙක් එක්ක සෙට් වෙලා 2500 ගානේ එකතු කරලා පට්ට බෝතල් 2 ගෙනත් පට්ට පාර්ටි එකක් දන්නා පුළුවන් :frown:
     
    Status
    Not open for further replies.