එලකිරි Night Club VII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    rexita hariyanama thread ekea.. :dull: hambuna davasema bonna yanna haduva paratti :nerd:

    මං උඹෙන් ඇහුවේ බොනවද කියලා විතරනේ......:oo:
    මම ප්‍රතිපත්තියක් විදියට බොන්නැති අයට බොන්න කියන්නේ නෑ.......:no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌ දැන් වැඩිය බොන්නේ නැද්ද කොහෙද:rolleyes: ඉස්සර නම් දිනපතා ගැහුවා:baffled:


    ඔව් ඔව්.....මේ ලඟදි දවසකත් wifeට හොරෙන් බියර් කෑන් එකක් ගැහුවා කියලා ලොකු වැඩක් කලා වගේ කිව්වේ.......:lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ඔව්.....මේ ලඟදි දවසකත් wifeට හොරෙන් බියර් කෑන් එකක් ගැහුවා කියලා ලොකු වැඩක් කලා වගේ කිව්වේ.......:lol:
    :lol:
    laawata wage mathakai, bila mekata wela pissu kelinawa.:rofl:
    ඉස්සර ඕකා බීලා ඇවිල්ලා ත්‍රේඩ් වල කුනුහරප ගහනවා පස්සේ වෙරි හිඳුනාහම post delete කරනවා:lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ~~කොහෙමද හදන්නේ ආ මේ තියෙන්නේ ලැයිස්තුව~~

    01 පත්තැයෝ බැදුම
    ඇහුන්නැ
    02 ගෝනුසු සුප්
    නරක නෑ
    03 නියඟලා හොද්ද
    මරු
    04 නයි බිත්තර ඔම්ලට්
    දෙමු
    05 අද විශේෂ පාසානම් කේක්..
    අන්න හොඳයි හා හා..:lol:

    දෙන්නම් මං අද පප්පලට...
    රැජිනට යවනව කේක් එක... ලස්සන පාටට තියෙන්නට... සායම් දානව බේසමට..
    1ක් මදි 2ක් ම දානවා.
    මී පැනි බෝතලයක් දාලා...
    වයින් ටිකක් කලවම් කරලා..
    පොඩි කජු මද ටිකකුත් තියලා.. (ගම්මිරිසුත් යහමින් දාලා..) නෑ ඈඈ..!!!. ආහ්, නැද්ද..?
    පාසානම් ටිකකුත් දාලා...
    සීනි කිලෝ 10ක් දාලා..
    නයි බිත්තර 2කුත් දාලා...
    හදනව පදමට හැදිගාලා.. එක්කො බිත්තර 3ක් ම දානව..
    රැජිනට යවනව කේක් එක...
    ලස්සන පාටට තියෙන්නට සායම් දානව බේසමට.. (ලුනු ටිකකුත් දානව නේද..?)
    නෑ... ඈඈ.!!!!.. නැද්ද..?හ්ම්ම්ම්,..

    මිනී ඔලුවකුයි කටුස්සෙකුයි...
    පොලඟගෙ දලකුයි නාගයෙකුයි..
    රස වෙන්නට රට ඉදි ටිකකුයි.. නෑ නෑ නාරං බික් 3කුයි.. වැඩී වැඩී 1ක් හොදටෝම ඇති..
    රට කජු ටිකකුත් පොතු ගහලා..
    පොතු ටික දානව මද කාලා...
    හොද හැටි පදමට හැදි ගාලා.. (සුවද එන්න දානව වැනිලා..) නෑ ඈඈ ..අහ් දානව නේන්නම්..
    [ඇහ් ඒපාර නම් යන්තං හරි ගියා]


    හැදුවෙ කේක් එක අපි දෙන්නයි...

    අහු වෙන්නේ අර පප්පල වයි...

    මාලිගාවෙ වැඩ මග නවතී ...

    මක බාස්ව දැන් කිඹුල්ලු කයි...

    සා.. රී ...ගා.. සනිදපමගරිසා ස ස...

    ඕ..!! යේ..!!!

    :lol::lol:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මං උඹෙන් ඇහුවේ බොනවද කියලා විතරනේ......:oo:
    මම ප්‍රතිපත්තියක් විදියට බොන්නැති අයට බොන්න කියන්නේ නෑ.......:no:

    :dull:
     
    Status
    Not open for further replies.