එලකිරි Night Club VIII

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කාටහරි නෝන්ඩි‍යක් දාන්න සෙට් උනොත් මූ කොහේ හරි ඉඳන් කඩාපාත් වෙනවා.....:rofl:

    :lol: මැරිඩ් කල්බ් එකෙ දැම්මා එක
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය පැත්තෙන් ටැම්පරි පවුලක් හොයා ගන්න නැද්ද..:rolleyes:උයාගන්න විතරක් :)
    ඔ‍ය කුණු කේස් වලට කර ගහනවට වැඩි‍ය කඩෙන් කාල බඩේ අමාරුවක් හදාගන්න එක හොඳ‍යි.......:lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    avatar373521_14.gif

    :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol: මැරිඩ් කල්බ් එකෙ දැම්මා එක
    සත්‍යපාල‍යට තව පාරක් කෙලවෙ‍යිද.......:eek:
    link dipanko balanna
    man danne ne nea ehema ekak :eek:
    Married club එක අවුස්සලා බලපන්...... එහේ තම‍යි කේස් එක ඇදුනේ......:lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සත්‍යපාල‍යට තව පාරක් කෙලවෙ‍යිද.......:eek:

    Married club එක අවුස්සලා බලපන්...... එහේ තම‍යි කේස් එක ඇදුනේ......:lol:

    lagadi da godak kal wenawada :nerd:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    lagadi da godak kal wenawada :nerd:
    සති කිහිප‍යකට කලින් බන්......:oo:

    මූ කිඹුලට බ‍යේ දවස් කිහිප‍යක් online එන්නේ නැතුවත් හිටි‍යා.......:lol:
     
    Status
    Not open for further replies.