ඉබ්බ මට මේ ත්‍රෙඩ් එකෙ ඇස් ඇම් ඇස් එකක් මගින් බුකියෙන් තර්ජන කලානෙ


අද කෝකටත් පෝන් එක සයිලන්ට් දාලා නිදාගන්න ඕන![]()

ඒම කරාවිද ඕකඔකා ඇනරොයිඩ් ඇප් එකක් හදයි auto මිස් කොල් ගහන්න පුළුවන්![]()


ඒම කරාවිද ඕක
ගලක් ඔලුව ගහගත්ත කතාවක් කිව්වෙ
ඌ මට කෝචෝක් දැම්මනේ උගෙ පෝන් ටෝන් එක ටික ටික වැඩි වෙන්නෙ කියලා කෝල් එකක් ආවහම
මන් ඉතින් නොසෑහෙන්න වෙලාවක් රින් කරලයි කට් කලේ![]()


උඹ එක්ක මං ආගිය හැම තැන් පහු කරගෙන එන්නට වෙනවා හැම උදයේම
![]()

අපි පැනපු කොටු ගැන මක්කට කියනවද?ආ.. ටෘත් නංගි බබා සෑහෙන්ට කොටු පැනල තියෙනව වගේ![]()

අපි පැනපු කොටු ගැන මක්කට කියනවද?![]()
කියන්න හොඳවයින් දෙකක් ආව .. එක්කෝ ඕන නැ .. අනේ හුකේ කොටු කිව්වලුහානී කොහොමද?
කියන්න හොඳවයින් දෙකක් ආව .. එක්කෝ ඕන නැ .. අනේ හුකේ කොටු කිව්වලු
හානී කොහොමද?
හෙට පාන්දරටත් මිස් කෝල් එකක්?

පිස්සු කෙලින්නෙ නැතුව මුල්ලක් අල්ලන් නිදාගනින්
- මම වැඩකට අද 12 යනවා.. බස් එකේ පාලු නැති වෙන්න උබට එළිවෙනකන් මිස් කෝල් කරනවා විනාඩි 10න් 10ට
