එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ආ බඩ බැල්ලි
මුන්ගෙ බොරු සෝ බන්
හික් හික් හී..නිකන් දුන්නොත් ඕන දෙයක් ;)
ත්‍රීවිල් මල්ලි කවද්ද රට යන්නේ :)
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
හෙට රෑ ප්ලයිට් එක අයියාහ්
ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවීම සඳහා සුබ ප්‍රාර්ථනා එක් කරනවා..:)
තෙරුවන් සරණයි...!

 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඔබගේ සියලු බලාපොරොත්තු ඉටුවීම සඳහා සුබ ප්‍රාර්ථනා එක් කරනවා..:)
තෙරුවන් සරණයි...!

කෝමද මං යන ප්ලයිට් එකත් අතුරුදහන් උනොත් :eek:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
වාව් නේහ්.. :rofl:
e5ljraU.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩුම ගානේ පනහකට කිට්‍ටු වෙන්න ගිහින් ඇති..:nerd:
    වෙන්න ඇති බන්......මං උදේ එනකොට දැක්කේ.....මිදුල පුරාම හෙන සැරසිලි ගොඩක් කරල බන්.......:eek:
    අනේ පලයන්
    එදා මැච් එකෙදි දුන්න චිකන් ෆ්‍රයිඩ් රයිස් එක වෙරි මර ගාතෙ බස බස ගාලා බඩට බැස්සුවෙ

    කන්න කලින් කුකුල් මස් කෑල්ල පැත්තකින් තිබ්බා උඹට මතක නැද්ද.......උඹ එදා මටත් වැඩිය බීලද කොහෙද......:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අර හැම වෙලෙම වයිබ්‍රේට් වෙන, ලත්තන සූටි නන්ගිල එන්න රට

    එල එල......යන වැඩේ හරියට කරගෙන දෙයියනේ කියලා හොඳට හම්බ කරගෙන වරෙන්.......:cool:
     
    Status
    Not open for further replies.