මාස 6ක් තිස්සේ දැක්කා විතරද..යාලු කර ගන්න බැලුවේ නැද්ද..පල පල......යකෝ මාස 6ක් තිස්සේ දකින කෙල්ලගේ හැටි මම දන්නේ නැද්ද......![]()

මාස 6ක් තිස්සේ දැක්කා විතරද..යාලු කර ගන්න බැලුවේ නැද්ද..පල පල......යකෝ මාස 6ක් තිස්සේ දකින කෙල්ලගේ හැටි මම දන්නේ නැද්ද......![]()

මාස 6ක් තිස්සේ දැක්කා විතරද..යාලු කර ගන්න බැලුවේ නැද්ද..![]()

අපෝඑයාට කොල්ලෙක් ඉන්නවා බන්..... ඉතිං මං මොකටද යාලුවෙන්නේ......(only friendship)![]()

අපෝ
ඉතිං අද විතරද බොසා හොද කිව්වේ,කලින් කෙල්ල දැකලා ගිය දවස් වල බොසා බැන්නේ නැද්ද...![]()

බඩ්ඩක් නෙවෙයි හු*තෝ......
එහා පැත්තේ office එකේ වැඩ කරන නංගි කෙනෙක්......මාර පාර.....
බෑ බෑ.....ගමේ වරකා තියෙන්නේ ගමේ කපුටන්ට......
![]()

balanna witarane illuwe
eya
මු එක්ක හිනා උනානම් ආයේ අහන්න දෙයක් නෑ ඉතින් ෂුවර් එකටම ඒක බඩ්ඩක්,

balanna witarane illuwe
ape office eketh innawa ape gewal paththeeya
koheda ithin ita kalin hadissi unane![]()

ඕකට වෂියක් කරමු..බනින්න තියා මොන මගුලක් වෙන්නවත් ඌ මාත් එක්ක කතා කලේ නෑනේ බන්......![]()

hoda wade..balanna witarane illuwe
ape office eketh innawa ape gewal paththeeya
koheda ithin ita kalin hadissi unane![]()

ඇයි උඹ එයාගෙන් "නංගි මං ඔයාට කැමතියිද....." කියලා ඇහුවද........![]()
ehema ahuwe na yako