එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කොච්චර වැඩ්ඩෝ උනත් උන්ටත් හදාගන්න බැරි කේස් එනවා බන්.......:dull:

    මම ඉස්සර පාවිච්චි කලේ NOKIA 6120c එකක්..... ඒකේ firmware කේස් එකක් ගිහින් තැන් 10කට විතර දීලත් හදාගන්න බැරිවුනා......:sorry:
    ඔව් ඉතින් ඒක නම් ඇත්ත... මූ චිප් එක හයි කරන්නත් කලින් කිව්වෙ බන්... වැඩ කලොත් හොදයි... :sorry:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ආ සොන්නි... දැන් උගුර මොකො :oo:

    අපෝ උඹත් ආවද.....දැන් අර scurvyයත් මේකට එයිද දන්නෑ......:baffled:



    :dull::dull::dull::dull:

    mama kalin thread wala htya kammaliban dan chat enna :D



    dan ithin krnna wadak na me paara semseter break

    :D



    awlk naban bella nan
    eye gihin pennuwama kiwa eka pattak sanipa wela anith patta tama goda nalu...

    aluth pain killer ekak dunna sutto

    eka maru do
    watichcha watichcha tana nidi :dull::dull::dull::dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    awlk naban bella nan
    eye gihin pennuwama kiwa eka pattak sanipa wela anith patta tama goda nalu...

    aluth pain killer ekak dunna sutto

    eka maru do
    watichcha watichcha tana nidi :dull::dull::dull::dull:

    දැන් දවස් කීයක්ද බන්... තාම හොද නැද්ද... කන්න පුලුවන්ද...:dull::dull:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඉන්නවා බන්.....ඌ දැන් මට මොකුත් කියන්නේ නෑනේ......:rofl:

    චෙකර් බැල්ලි :dull:

    හදගන්න දන්නැති බුවෙක් වෙන්නැති......:oo:


    NOKIA එකක්ද.....ඒවා නං ලේසියකට ලෙඩ දෙන්නේ නෑ......:oo:
    මම ඉස්සර පාවිච්චි කරපු ෆෝන් එක අපේ අම්මා තවම පාවිච්චි කරනවා.......:yes:

    :yes:
    මෙමරිය ගලවලා දැම්මා දැනට නම් හරිවගේ.. :eek:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මින් පසු එළකිරිය තුල මහා පිපිරීමක් සිදුවිය.....

    වේරම්භ වාතය සා සැඩ සුළං හමන්නට විය............

    ලේලන්ඩ් බසයක ඩිෆරන්ෂල් ගෙඩිය සුරතින් ගෙන මග මානවක ඌ-රාජ තෙම සටන් පිටියට වැඩ සතර අත ඩිෆරන්ෂලය කර කවමින් මෙසේ සෙණ හඩ සා සදිදි හඩකින් තර්ජනය කරන්නට විය.....

    “එම්බල භගමනික හොටු කොල්ල! තාගේ අතේ පායේ වාරු නැතිවාට අපට කම් කිම් ද? තා ලේලන්ඩ් බස් රියයන් වලට අපවාද කරන්නේ තාගේ මස්තිෂ්කය තගේ තට්ටම් වලට බැසැ අධෝ මුඛය දිග බේරී යන නිසා දැ?

    නැතිනම් තගේ මස්තිෂ්කයට අසූචි නැලි ගනනින් මිශ්‍රව ඇති නිසා දැ?

    තා මෙහි සිගාළයෙක් සේ හඩ ගෑවත් ලේලන්ඩ් නම් වන බස් රථ නාමය යුගන්ධර පර්වතය සේ නොසෙල්වෙයි. ඒ රථ සක් දෙව් රජුන් ගේ මංගල රථය හා සදිදි වෙයි. එය ඉද හිට පදවන මා සක්දෙව් රථාචාර්ය මාතලී දිව්‍ය පුත්‍ර බදු වෙයි.

    ඉදින් තා මෙහි ආගිරි ගා බඩ බන් කඩ උලා චීනුන් ඉදිරියේ නැවී සිටගත! තට කෙටි චෑන්-චූන් ශිෂ්ණයන් ගෙන් චීන ප්‍රහාරයක් ලැබ්බ හැකි වේයැ“
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    :dull::dull::dull::dull:

    mama kalin thread wala htya kammaliban dan chat enna :D



    dan ithin krnna wadak na me paara semseter break

    :D



    awlk naban bella nan
    eye gihin pennuwama kiwa eka pattak sanipa wela anith patta tama goda nalu...

    aluth pain killer ekak dunna sutto

    eka maru do
    watichcha watichcha tana nidi :dull::dull::dull::dull:

    deep throat කිරීමේ පල විපාක තමයි ඉතින් :rofl:
     
    Status
    Not open for further replies.