එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔව් අර එක දවසක් කිව්වෙ මැච් එක දවස් වල
    ගූගල් මැප් එකෙ බැලුවහම අනුරාධපුරේට වගේ දුර :P
    කමක් නෑ අපිට උගෙ ගෙදරමයි පාටිය ඕන :rolleyes:
    ඇ‍යි උගේ ගෙදර විශේෂ කවුරුහරි ඉන්නවද........:rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    1. උබ පීදෙන්නේ නැතිව හිටපන් .. :angry: :angry: ඒක මමයි අන්ජු මිතුරයි බලාගන්නම් :dull:
    ඉබ්බො ක‍යිද රෝස් පාන් කිව්වලු........:rofl:
    උබ මොකො උබ කට ඇරන්:baffled::rofl:
    මම හිනාවුනා විතර‍යි කුකුලෝ.......:lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඉබ්බො ක‍යිද රෝස් පාන් කිව්වලු........:rofl:

    මම හිනාවුනා විතර‍යි කුකුලෝ.......:lol:
    ඒ උනාට කට ඇරිලා මේකෙ ඉන්න අසහන කාරයොන්ට ඇරිලා තියෙන එවා පේන්න බැ:rofl:
    කාගෙ උනත් දරුවෙක් නෙ ඒකයි කිව්වෙ:P



    1. :frown: :frown: :frown:

    1. එහෙම තමා :frown:
    :oo:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පවිත්‍රා දේවියට පිං සිද්ධ වෙන්න අද දවසටම කරන්ට් නැහැ... දැන් කරන්ට් ආවත් ඒකත් ලො වොල්ටෙජ්... මුන්ගෙ ^%@^$# :angry::angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹේ ෆුකෙන් මට ඇති වැඩේ මොකක්ද......අන්ජුවට කි‍යපන්.....
    avatar123465_37.gif
    පල බැල්ලි යන්න :frown:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ***a දැම්ම ගමන් ඩොන් ගාල පුපුරන්න...:lol:

    avatar123465_37.gif

    1. එව්වා කොහෙද.. එහෙම උනොත් බෝම්බයක් සෙට් කරපු පුකක් යවමු.. අත දැම්ම ගමන් ඩොන් ගාල පුපුරන්න

    මේ ගොන්ජුව හෙමින්ම රට පනී යකොව්
    ඉක්මනට ඌගෙ වතු පාලු කරන්න යන්න දවසක් දාගමු


    තොපිට මම ඉතින් කියන්නෙ නැහැ :frown::frown:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    පවිත්‍රා දේවියට පිං සිද්ධ වෙන්න අද දවසටම කරන්ට් නැහැ... දැන් කරන්ට් ආවත් ඒකත් ලො වොල්ටෙජ්... මුන්ගෙ ^%@^$# :angry::angry:
    ඕයි ඕයි පාටිය?
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔව් අර එක දවසක් කිව්වෙ මැච් එක දවස් වල
    ගූගල් මැප් එකෙ බැලුවහම අනුරාධපුරේට වගේ දුර :P
    කමක් නෑ අපිට උගෙ ගෙදරමයි පාටිය ඕන :rolleyes:
    ත්‍රීවීල් එකකින් අහගෙන වර :rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1. උබ පීදෙන්නේ නැතිව හිටපන් .. :angry: :angry: ඒක මමයි අන්ජු මිතුරයි බලාගන්නම් :dull:
    තෝව අපෙ ගෙවල් වලට කි.මි. 10ක් ඇතුලත ගෙන්න ගන්නෙ නම් නැහැ...
     
    Status
    Not open for further replies.