එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ කොහෙදිද බන්? අහවල් හේතුවකටද? :confused:
    :rolleyes: :baffled: යකෝ ඕක මම කියපු එකක් නෙවේ.. අර අයිස් කූල් කියන බැල්ලි එක පාරක් එලකිරිය දාලා ගියා ඕක කියලා ත්‍රෙඩ් එක්ක දාලා. .ඌ ඊට පස්සෙ රෙදි නැතුව දැං ආයෙ එනවා නෙ.. ඉතිං අපි ඌ ආවාම අර ගිය එක සිහි කිරීමක් වශයෙන් ඔය උදාන වාක්‍යය දානවා :D;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P

    මගෙන් අනිත් අ‍යට අපල‍යි කි‍යලා අම්මා මුදු දෙකක් හදවලා දුන්නා කි‍යහන්කෝ.......:eek:
    උඹෙන් අපලයි ලු බොස්ලගෙ පුකවල් වලට :baffled::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකො සීන් එක
    පාරෙ හිටිය පොලිස් වේ*යෙක් පැන්නා කියහංකො බයික් එකට.. :angry:
    ඌව බේරන්න ගිහිං තව ටිකෙං මම වැටිලා මැරෙනවා
    ඒ කරලත් සොරි කිව්වෙ වත් නෑ බැල්ලි :angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොට්ට හු*ති :dull:

    නෑ මම කොරි‍යන් ගෑල්ලම‍යෙක් තීන්දු කරගෙන ඉන්නේ........:rofl:

    කොරියන් කෙල්ලෝ මතක් කරන්න එපා බං
    මේ ටිකේ දුකෙන් ඉන්නේ මලක් වගේ කොරියන් කෙල්ලෙක්
    අපිව දාලා ගියා පෙරේදා Accident එකකින්...
    2.gif

    10600653_10203927904471413_5062128131668053827_n.jpg

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :rolleyes: :baffled: යකෝ ඕක මම කියපු එකක් නෙවේ.. අර අයිස් කූල් කියන බැල්ලි එක පාරක් එලකිරිය දාලා ගියා ඕක කියලා ත්‍රෙඩ් එක්ක දාලා. .ඌ ඊට පස්සෙ රෙදි නැතුව දැං ආයෙ එනවා නෙ.. ඉතිං අපි ඌ ආවාම අර ගිය එක සිහි කිරීමක් වශයෙන් ඔය උදාන වාක්‍යය දානවා :D;)
    ඇයි අක්කිල එන්න කිව්වයි කියල දාපු එක :rofl::rofl:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :rolleyes: :baffled: යකෝ ඕක මම කියපු එකක් නෙවේ.. අර අයිස් කූල් කියන බැල්ලි එක පාරක් එලකිරිය දාලා ගියා ඕක කියලා ත්‍රෙඩ් එක්ක දාලා. .ඌ ඊට පස්සෙ රෙදි නැතුව දැං ආයෙ එනවා නෙ.. ඉතිං අපි ඌ ආවාම අර ගිය එක සිහි කිරීමක් වශයෙන් ඔය උදාන වාක්‍යය දානවා :D;)
    :confused:කවුද ඕවා දන්නෙ ?:dull:
    මචං අර කොන්ඩයා උඹට ඇකේ පුරියා කියන්නෙ ඇත්තද බං :sorry::sorry:
    :rofl:වෙන්න ඇති
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපො... ලක්ෂයක් දුන්නත් එපා
    අනිවා ලක්සෙකට වඩා නං ගන්න ඕනෙ.. දැං කාලෙ ආච්චි කෙනෙක් අංකල් කෙනෙක්ට දුන්නත් 1 මිලියන් වලින් තමා ස්ටාට් කරන්නෙ :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පාරෙ හිටිය පොලිස් වේ*යෙක් පැන්නා කියහංකො බයික් එකට.. :angry:
    ඌව බේරන්න ගිහිං තව ටිකෙං මම වැටිලා මැරෙනවා
    ඒ කරලත් සොරි කිව්වෙ වත් නෑ බැල්ලි :angry:

    ඔය ගොන් මූසල හැත්තට මොලයක් තියන උන්යෑ.... කාකි ඇදුම ඇද ගත්තම මහ ඒජන්තවරු කියල හිතන් ඉන්නෙ... පාරෙ යන ගමන් බයික් එකෙ උන්ගෙ දිහා ඔලුව උස්සල බැලුවත් නවත්තන සයිස් එකකින් ඉන්නෙ...:angry::angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    කොරියන් කෙල්ලෝ මතක් කරන්න එපා බං
    මේ ටිකේ දුකෙන් ඉන්නේ මලක් වගේ කොරියන් කෙල්ලෙක්
    අපිව දාලා ගියා පෙරේදා Accident එකකින්...
    2.gif

    තෝත් වීස එකක් අරන් පල කොරියාවට :P
     
    Status
    Not open for further replies.