කවුරු හරි අතවර කරනවාද දන්නේ නෑමැහුමක් වත් දාලද....![]()

e eka aiyn karapan..![]()

ඔව් අර චමියා ගැන මොනවදෝ කිය කිය හිටියාකවුරු හරි අතවර කරනවාද දන්නේ නෑ
![]()


පප්පි අපි ගාවට ආවෙ නෑ... ඒකයිඔයාත් මොකද චාමින්දයා ටීක් කොරපු එකක් ගැනම කියවන්නෙ සුකුමාලි![]()


ඉබ්බෙක් මස් කරමු1. එක ටුට්ටෙක් වත් ක්වොට් කලේ නැ.. මට වෙනස්කම් කරනවා පර හැතිකරේ .. මම යනවා![]()

සැහෙන කාලෙකින් සත්යපාලයි කරවල මල්ලියි දැක්කේ නෑ...
කරවලය වැස්ස හින්දා සාරියක් පටලවගෙනද දන්නෙ නෑ... 

ඒ වගේඔව් අර චමියා ගැන මොනවදෝ කිය කිය හිටියා
ටීක් කලාද දන් නෑ![]()

සත්යපාලට නම් වෙලාවක් නැතුව ඇති ක්රාට අවුලක්ද දන්නේ නෑසැහෙන කාලෙකින් සත්යපාලයි කරවල මල්ලියි දැක්කේ නෑ...

අයියෝ රා...ත්රීවීල් මල්ලි දවසක් ඇවිත් ගියා...කරවලය වැස්ස හින්දා සාරියක් පටලවගෙනද දන්නෙ නෑ...
![]()
