100%Agreed...![]()

සමහර නිව්ස් වල තියෙන්නේ ලනුවකින් ගෙල සිරකර මරලා කියලාදෙරණෙයි, ලංකාදීපෙයි තියෙන්නෙ ඇදුම් පෙන්නන්න ගිහින් කියල
![]()
සමහර ඒවාගේ ආයුධයකින්ලු
එක බොරුවක් කිව්වා නම් ඉවරනේ

100%Agreed...![]()

සමහර නිව්ස් වල තියෙන්නේ ලනුවකින් ගෙල සිරකර මරලා කියලාදෙරණෙයි, ලංකාදීපෙයි තියෙන්නෙ ඇදුම් පෙන්නන්න ගිහින් කියල
![]()
සමහර ඒවාගේ ආයුධයකින්ලු

අපෙ උන් බොරුවක් වත් හරියට කියන්න දන්නැති හැටියක්
සමහර නිව්ස් වල තියෙන්නේ ලනුවකින් ගෙල සිරකර මරලා කියලාසමහර ඒවාගේ ආයුධයකින්ලු
එක බොරුවක් කිව්වා නම් ඉවරනේ

ඊයේ රෑ ඇවිත් පාන්දරම නැගිටපු හින්දද කොහෙද බන්...... අද රෑ නිදාගත්තම හරියයි......පැනඩෝල් එකක් ගහපන්![]()

aniwaඊයේ රෑ ඇවිත් පාන්දරම නැගිටපු හින්දද කොහෙද බන්...... අද රෑ නිදාගත්තම හරියයි......![]()

ඉතින් බන් එතකන් ඔලුව කැක්කුම තියන් ඉන්නයෑ... පැනඩෝල් දෙකක් ගහල පස්සෙ ගෙදර ගිහින් නිදා ගනින්ඊයේ රෑ ඇවිත් පාන්දරම නැගිටපු හින්දද කොහෙද බන්...... අද රෑ නිදාගත්තම හරියයි......![]()

අඩු වෙනවනං තමයි.......ඒත් paracetamol කියන්නේ pain killer එකක් නේ බන්......මං වැඩිය ඒවා භාවිතා කරන්න කැමැත්තක් නැත්තේ ඒකයි......aniwa
pend 2k gahapan patas gala adu wenawa![]()

අඩු වෙනවනං තමයි.......ඒත් paracetamol කියන්නේ pain killer එකක් නේ බන්......මං වැඩිය ඒවා භාවිතා කරන්න කැමැත්තක් නැත්තේ ඒකයි......![]()

Oluwe kakkuma nisa 11k dunne...

පාහර මිනිස්සු ඕයි.......මං මැරුනොත් හොල්මනක් වෙලා ඇවිත් හැමදාම උඹව බය කරනවා......Oluwe kakkuma nisa 11k dunne...
Cancer ekak, AIDS wage kiuwanam 20k withara hoyala denawa...
mala kiuwanam 2, 3000k withara denna thibba![]()

අඩු වෙනවනං තමයි.......ඒත් paracetamol කියන්නේ pain killer එකක් නේ බන්......මං වැඩිය ඒවා භාවිතා කරන්න කැමැත්තක් නැත්තේ ඒකයි......![]()

pendol walata ehema wenne naPanadol කියන්නෙත් paracetamol වර්ගයක්ම තමයි බොල.....pendol walata ehema wenne na

Oluwe kakkuma nisa 11k dunne...
Cancer ekak, AIDS wage kiuwanam 20k withara hoyala denawa...
mala kiuwanam 2, 3000k withara denna thibba![]()

ඕයෙ... දානයක්පාහර මිනිස්සු ඕයි.......මං මැරුනොත් හොල්මනක් වෙලා ඇවිත් හැමදාම උඹව බය කරනවා......![]()