එලකිරි Night Club VIII

Status
Not open for further replies.

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    විහිලු කලා වගේ නෙමෙයි ඕයි ...වෙනදට බැල්ලි මේ වෙද්දි උදේ කොමෙන්ට් කරලා :dull: ඊයේ රෑ සද්ද නැහැ අදත් නැහැ ,,,, කෝල් එකක් දීලා බලන්න ඕනි...
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    වල් බැල්ලි ෆෝන් එක ආන්සර් කරලා සද්ද නැහැ... බස් එකේ සද්දේ ඇහෙනවා. :angry::angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    විහිලු කලා වගේ නෙමෙයි ඕයි ...වෙනදට බැල්ලි මේ වෙද්දි උදේ කොමෙන්ට් කරලා :dull: ඊයේ රෑ සද්ද නැහැ අදත් නැහැ ,,,, කෝල් එකක් දීලා බලන්න ඕනි...

    වල් බැල්ලි ෆෝන් එක ආන්සර් කරලා සද්ද නැහැ... බස් එකේ සද්දේ ඇහෙනවා. :angry::angry:
    බැල්ලිව ඊයෙ ගිනිතියද්දි මාට්ටු වෙලා... ඊට පස්සෙ උන් මූට ගහල.... මූ උන්ගෙන් කාල.... දැන් කථා කරගන්න බැරුව ඉස්පිරිතාලෙලු...:sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බැල්ලිව ඊයෙ ගිනිතියද්දි මාට්ටු වෙලා... ඊට පස්සෙ උන් මූට ගහල.... මූ උන්ගෙන් කාල.... දැන් කථා කරගන්න බැරුව ඉස්පිරිතාලෙලු...:sorry:
    දානෙටවත් යමු :love:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිරියහන් ගබඩාව අස් කරන්නෙ යන්නෙ කුකුලො... :Pඅද රෑ තමා අයෙ එන්නෙ... අස් කරල ඉවර කර ගන්න පුලුවන් උනොත්:rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එක දවසක් එන්නැතුව හිටියම මුන් ගහල තියන මඩ තොගේ බලපල්ලකෝ......:dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    විහිලුවට නෙවෙයි සිරාවට කිව්වෙ බං.
    අර කථාව දාන්න ඕනෙ නිසයි මේ අවුරුද්ද ඉන්නෙ. ඉන්න කාලෙ හොදිං ඉමු
    1.gif
    OHOMA HITHENA EKA SADARANAI BAN :oo:
    NIKAN BORUWATA REP KAPANAWA
    MEKE MAHA KALAKANNI TIKAK BOWELA EK EKA WINASA KARANAWA SAMAHARA UN ATHAL EKATA KARANAWA UNTA WADAK NA POST EKA MOKA UNATH :angry:

    WADAK KARANNETH NA KARANA EKEKTA KARANNETH NA
    OWA GANAN GANNA EPA HITHA RIDENAWA THAMA BAN :(
    LOKKATA KIYAPAN AIN KARALA DEI :yes:
     
    Status
    Not open for further replies.