එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වර්ෂාව හේතුවෙන් අන්තර්ජන්ජාල‍යද මහා ජන්ජාල‍යක් වී ඇත.......:dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වර්ෂාව හේතුවෙන් අන්තර්ජන්ජාල‍යද මහා ජන්ජාල‍යක් වී ඇත.......:dull:
    ලංකාවට කවද හරිහමන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් හම්බෙයිද :baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සමහර විට සින්දුවක් ලිවිවත් අනිවා තියෙනවා රතු කොටුවක් දෙකක් :dull:
    ඉවසගෙන මෙච්චර කාලයක් ආවා නෙ සහො
    ආයෙ නං බෑ
    පිස්සුද බන් රෙප් කැපුවාට එන්නැතුව ඉන්න :dull:
    gtට කියපන් රෙප් කපපු එකාට warn කරයි:yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    වර්ෂාව හේතුවෙන් අන්තර්ජන්ජාල‍යද මහා ජන්ජාල‍යක් වී ඇත.......:dull:
    අද මුලු දවසම වහිනාවනේ:dull:
    ලංකාවට කවද හරිහමන් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් හම්බෙයිද :baffled:
    තව අවුරුදු 15ක් වත් යයි:dull:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    සුභ මොහොතින් මාගේ සියලු සිහින සිදලමින් ගෙවල් ලග පාතට පාත් ඌ හෙන් හඩින් මා තිගැස්සී අවදි විය. මා ඇහැරී බලන විට සියල්ල හොදින් තිබූ නිසා නැවත නින්දට ගියෙමි. එහෙත් මා එළකිරි වන්දනාව සදහා කොම්පියුටරේ දමන විට.......:shocked::shocked::sorry::sorry::(:(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුභ මොහොතින් මාගේ සියලු සිහින සිදලමින් ගෙවල් ලග පාතට පාත් ඌ හෙන් හඩින් මා තිගැස්සී අවදි විය. මා ඇහැරී බලන විට සියල්ල හොදින් තිබූ නිසා නැවත නින්දට ගියෙමි. එහෙත් මා එළකිරි වන්දනාව සදහා කොම්පියුටරේ දමන විට.......:shocked::shocked::sorry::sorry::(:(
    ජෝක් කලාට ගණන් ගන්ඩ එපා...;) පොඩි දෙයක් ගැන දැනුවත් කරන්නයි මේක දැම්මේ...
    මේ දවස් වල ගොඩක් සැර අකුණු ගහනවනේ.:nerd: ඉතින් මේ අකුණු කේස් එකෙන් මගෙ කොම්පියුටර් එකයි,වයි ෆයි රව්ටරෙයි, එක්ස්ටර්නල් හාඩ් එකයි, ගෙදර ටිවි එකයි, ඩයලොග් ටිවි ඩෙකෝඩර් එකයි පිච්චුනා...:(:(
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සියළුම විදුලි උපකරණ වල plugs ගලවල තියන්න.:nerd::yes:
    මගෙ නන් අකුණ අවෙ ටෙලිෆෝන් වයර් එක හරහ.:shocked::shocked::growl::growl: එහෙම ආපුහාම ට්‍රිප් ස්විච් දාල තිබ්බත් වැඩක් නැහැ.:no::no:

    ඒක හින්ද අකුණු ගහන වෙලාවට සියළුම වයර් ගලවල තියන්න. ඒක කෝකටත් හොදයි. මේක අනික් යාළුවන්ටත් කියන්න.

    :(:(:(:(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද මුලු දවසම වහිනාවනේ:dull:

    තව අවුරුදු 15ක් වත් යයි:dull:
    රෙප් කැපුවට නෙවේ බං එන් නැතුව එන් නහිටියෙ.
    අන්ජු ට මං කිව්වා සිද්දිය ඊයෙ
     
    Status
    Not open for further replies.