මුලින්ම සැන්විච් ඊට පස්සෙකෑම ගෙනාවේ නැති හින්දා ලඟ කඩේකට ගිහින් fried rice එකක් ගිලල ආවා......ආපු ගමන් accountant කෙල්ල ඇවිත් sandwich තොගේකුයි තේ කෝප්පෙකුයි ගෙනත් දුන්නා කියපන්කෝ......
මේකි පැය බාගයක් කලින් කිව්වනම් කඩේට පූජා කරපු සල්ලි ටික ඉතුරු කරගන්න තිබුනනේ........![]()
