එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුපිරි තරුවකට ගිය කලක්
    avatar123465_40.gif
    හොඳට සල්ලි හම්බකරලා දැන් කොහෙටහරි වෙලා ආතල් එකේ ඉන්නවා අති බන්.......
    avatar123465_40.gif

    අජිත් බණ්ඩාරගාවට යමන් තිලක තියා ගන්න
    avatar123465_40.gif
    avatar123465_40.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හොඳට සල්ලි හම්බකරලා දැන් කොහෙටහරි වෙලා ආතල් එකේ ඉන්නවා අති බන්.......
    avatar123465_40.gif
    :no:ඌ ආපු දවස් වල විතරයිද කොහෙද බන් සිංදු කිව්වේ:rolleyes: ඔවුන්ට ඔය හිතෙන තරම් සල්ලියක් හම්බවෙන්නෙත් නෑ බන්:no: ඔය රියලිටි තරඟ වලින් තනිකරම ලාබ මීඩියා වලට:yes:
    මොලේ තියෙන එකෙක් දෙන්නක් හිටියොත් උන් ගොඩයනවා ශිහාන්,චාමික,තීක්ශන අනුරාධ වගේ :rolleyes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    අපි යවන sms එකක රුපියල් 10ක් කැපෙනවනම් 50%ක් ඒ අදාල ආයතනයට ඉතුරු 50% ටෙලිකොම් (ඩයලොග්, මොබිටෙල් ) කොම්පැනි එකට
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපි යවන sms එකක රුපියල් 10ක් කැපෙනවනම් 50%ක් ඒ අදාල ආයතනයට ඉතුරු 50% ටෙලිකොම් (ඩයලොග්, මොබිටෙල් ) කොම්පැනි එකට
    එහෙමද:nerd: මම නම් ඕවා බලන්නෙත් නෑ sms ගහන්නෙත් නෑ :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙමද:nerd: මම නම් ඕවා බලන්නෙත් නෑ sms ගහන්නෙත් නෑ :D
    මම නම් දෙරණෙ ඩ්‍රීම් ස්ටාර් ගිය යාලුවො දෙන්නෙකුටයි දෙරණෙම ඩාන්සින් ස්ටාර් එකට ගිය යාලුවෙකුටයි ගැහුව... එච්චරම තමා:dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?

    කවුද ඇහුවේ?
    avatar123465_40.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හොර බළලා......පෝ‍ය කි‍යලා බලන්නැතුව අද මං බළල් තඩි‍යෙකුට දුන්නා හොඳ ප‍යින් පාරක්......
    avatar123465_40.gif

    :no:ඌ ආපු දවස් වල විතරයිද කොහෙද බන් සිංදු කිව්වේ:rolleyes: ඔවුන්ට ඔය හිතෙන තරම් සල්ලියක් හම්බවෙන්නෙත් නෑ බන්:no: ඔය රියලිටි තරඟ වලින් තනිකරම ලාබ මීඩියා වලට:yes:
    මොලේ තියෙන එකෙක් දෙන්නක් හිටියොත් උන් ගොඩයනවා ශිහාන්,චාමික,තීක්ශන අනුරාධ වගේ :rolleyes:
    ඒක නං ඇත්ත තම‍යි......මොනවා උනත් super star එකෙන් ‍යමක් කරගත්තේ ශිහාන්ලා තම‍යි......:yes:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හොර බළලා......පෝ‍ය කි‍යලා බලන්නැතුව අද මං බළල් තඩි‍යෙකුට දුන්නා හොඳ ප‍යින් පාරක්......
    avatar123465_40.gif
    පව්කාර වේ*..
    avatar123465_40.gif

    සත්ව හිංසන පනත් යටතේ තොට නඩු දානව...
     
    Status
    Not open for further replies.