එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සින්දුවක්
    avatar123465_40.gif
    කේ... ඊයෙ තෝ හීනෙන් භය උනානෙ :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඕයෙ... පපඩම් ටිකක් එක්ක කරවල ටිකක් බැදල කෑවනම් මරු සම්බෝල එක්ක ;)
    මං කරවල කන්නෑ.......
    avatar123465_40.gif


    සම්බෝලේ හොඳට හැදුන හින්දා ශේප්.......:rofl:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දන්නෑ....... අ‍යි‍යා එනකොට මොනවහරි අරන් එන්නං කිව්වා.......:dull:
    අයියා එනකන් ඉන්න එපා,අද කියට එයිද දන් නෑ...:dull:
    තියන එලවලු ඔක්කොම කපලා කොටලා තෙලේ දාලා ගන් :rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අයියා එනකන් ඉන්න එපා,අද කියට එයිද දන් නෑ...:dull:
    තියන එලවලු ඔක්කොම කපලා කොටලා තෙලේ දාලා ගන් :rofl:
    පොල් තෙල් ති‍යෙන්නේ කොහෙද කි‍යලා දන්නෑ.......හො‍යන්න කම්මැලි‍යි........:dull:
     
    Status
    Not open for further replies.