එලකිරි Night Club VIII

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔ‍ය ටැග් වගේ නෙවෙ‍යි ‍යකුනේ......මේවට තම‍යි නි‍යම ආතල් කි‍යන්නේ.......:lol:

    attachment.php
    මදැයි විචාර දැම්මා:lol:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දුටුව දිනේ.. :eek:
    මන බැදුනේ... :rolleyes:
    නුබේ දගකාර නිසා.. :baffled:
    තවත් අගේ වැඩිවෙන්නේ ආඩම්බර හින්දා... :dull:
    සදක් වගේ සුදු මුහුනේ ඇදෙන සිනා දැකලා..:lol:
    මටත් හොරා බොලද මගේ සිත මනමාල වෙලා.. :sorry:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    දැන් කාලේ කෙල්ලන්හට කලාට ආලේ.. :oo:
    විශ්වසේ තබන්න බෑ කොහෙත්ම රාලේ.. :baffled:
    උබ මගේ පණ මම මැරෙනව ඔබ නැති කාලේ.. :eek:
    ඒම තමයි කෙල්ලෝ අපිට දමන්නේ ආලේ.. :growl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මං බදින්නේ නෑ... :yes:
    මට දුක් විදින්න බෑ..:yes:
    අද මැරුණත් , හෙට මැරුනත් මං බදින්නේ නෑ..:rofl:
    සත්තයි මැරෙමි මම නොකා කෙල්ලෝ නම් එපා..:cool:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මං බදින්නේ නෑ... :yes:
    මට දුක් විදින්න බෑ..:yes:
    අද මැරුණත් , හෙට මැරුනත් මං බදින්නේ නෑ..:rofl:
    සත්තයි මැරෙමි මම නොකා කෙල්ලෝ නම් එපා..:cool:
    උබ බීලද..?:lol:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එලකිරි ආතල් ක්ලබ් 8 වැනි එක මෙතනින් පටන් ගමි.:cool:


    ආතල් ගත්ත ක්ලබ් එක දැන් අට වීලා
    ආතල් දෙනවා ගමකට අපි රොක් වීලා
    ‍පොඩි පොඩි කෙල්ලෝ එනකොට මෙහි සෙට් වීලා
    එක එක අයියලා හලනව පැණි ලීලා...... :P:P



    අනෙ තොගෙ මගුලෙ ආතල් ගැන මෙමා දනී..
    පටන් ගන්න විතරක් තෝ මෙතන ඇතී..
    අන්තිම හරියෙ දවසක් හෝ දෙකක් මෙහී..
    ඇවිදින් කෙප්ප කෙලිනවා මේ ලොවෙත් නැතී...
    :angry:
     
    Status
    Not open for further replies.