
ප්රගියා![]()
හතු මාටියාගේ කතාවක්......![]()

මේ ත්රෙඩ් එක දිහා හොරෙන් බලන් ඉන්න ගෝතයින්ටයි මේ කියන්නේ......තණ්හාවට මේකේ ටැග් දැම්මට වැඩක් නෑ ටික දවසකින් ඒවා අයින් වෙනවා........

බල්ලො නාවනවා......කොල්ලෝ බය කරනවා......පොල් කඩනවා,තැබිලි බොනවා.........................................හැට්ට කට්ට ගහනවා![]()

පිපුනු මලක හැඩ දෑස සලා..
සිතුම් විහඟ කැල වසඟ කලා..
මගතොට රැන්දි නෙත් දහක් වසා..
මතකද, අප නෙත්, කතා කලා..![]()

අයියල මාවත් ඔගොලන්ගෙ කතාවට ගන්නකෝ
හෑ..කොහෙන් හරි බල්ලෙක් සෙට් කර ගන්නනේ බලන්නේ..බල්ලො නාවනවා......කොල්ලෝ බය කරනවා......![]()


ඒක නම් ඇත්ත. හැබැයි යනව කියල දැනෙද්දි නිකන් යන්න බෑ වගෙ...![]()

