ප්‍රියයන්ගෙන් වෙන්විම දුකකි....ඒ උනාට අවුරුදු තුනක් එකට හිටපු උන්ව දාල යද්දි මාර දුකයි බන්... හැමදාම එක බත් එක පොරකාල කන ඒව මතක් වෙද්දි අනේ මන්ද ඕයි අපෙ ජීවිතත්...![]()

ජිවිතේ ගොඩ දා ගන්නනේ දැන් හදන්නේ,ඒ ගැන හිතන්න,ගුඩ් ලක්
ප්‍රියයන්ගෙන් වෙන්විම දුකකි....ඒ උනාට අවුරුදු තුනක් එකට හිටපු උන්ව දාල යද්දි මාර දුකයි බන්... හැමදාම එක බත් එක පොරකාල කන ඒව මතක් වෙද්දි අනේ මන්ද ඕයි අපෙ ජීවිතත්...![]()

SPAM

ඔහොම තමයි බන්......online එනකං අපි මෙහෙම සෙට්වෙලා පිස්සු නැටුවට තව අවුරුදු කිහිපයක් ගියාට පස්සේ අපි කොහේ ඉඳියිද කවුද දන්නේ........ඒ උනාට අවුරුදු තුනක් එකට හිටපු උන්ව දාල යද්දි මාර දුකයි බන්... හැමදාම එක බත් එක පොරකාල කන ඒව මතක් වෙද්දි අනේ මන්ද ඕයි අපෙ ජීවිතත්...![]()

කේබේබද්දා හූහ්...![]()

ප්‍රියයන්ගෙන් වෙන්විම දුකකි....
ජිවිතේ ගොඩ දා ගන්නනේ දැන් හදන්නේ,ඒ ගැන හිතන්න,ගුඩ් ලක්![]()

SPAM
ඔහොම තමයි බන්......online එනකං අපි මෙහෙම සෙට්වෙලා පිස්සු නැටුවට තව අවුරුදු කිහිපයක් ගියාට පස්සේ අපි කොහේ ඉඳියිද කවුද දන්නේ........
කේ![]()

ඔහොම තමයි බන්......online එනකං අපි මෙහෙම සෙට්වෙලා පිස්සු නැටුවට තව අවුරුදු කිහිපයක් ගියාට පස්සේ අපි කොහේ ඉඳියිද කවුද දන්නේ........
කේ![]()

ආයුබෝවන්
සුභ උදෑසනක්

මේ දවස් ටිකේ නම් උඹට ආතල් එකේ ඉන්න පුලුවන් නේද.........![]()
අද කොළඹ යනව...නෑ වැරදිය![]()

කරෝල ටිකක් ගිහින් වේලහන් කුණු කරෝලය... අද කොළබ යන වැඩෙ හෙටට කල් දැම්මpala pala Colombo paththe gihin passak check karala waren...![]()

මොන ආතල්ද බන්... ගෙදරට වෙලා ඉද්දි එපා වෙනව...අද කොළඹ යනව...

එල එල.....මාත් අද ගෙදර යනවා.....හැබැයි අවිස්සාවේල්ල පැත්තෙන්.......![]()