දන් නෑ බන්,මෙකෙන් තමයි මම කොටා බාන්නේ..මේකේ add-on එකක් තිබ්බා නේද chrome වලට

දන් නෑ බන්,මෙකෙන් තමයි මම කොටා බාන්නේ..මේකේ add-on එකක් තිබ්බා නේද chrome වලට

බලපන් ඒක ලේසි නැද්ද කියලා..අවුලක් නැහැ මකනය දුන්න එක දා ගත්ත

බලපන් ඒක ලේසි නැද්ද කියලා..![]()

F12 ගැහැවුම සිංහල ටයිප් වෙන්නේ F8 ගැහුවාහම Englishඒකෙන් කොහොමද ටයිප් කොරන්නෙ

කේඅවුලක් නැහැ මකනය දුන්න එක දා ගත්ත
ඕකෙන් ටයිප් කරලා කොපි පේස්ට් කරන්න ඕනේ නේදදන් නෑ බන්,මෙකෙන් තමයි මම කොටා බාන්නේ..![]()

පොඩ්ඩක් එහෙම එකෙක් තියනවා..එක ටයිප් කරන විදිහ ටිකක් වෙනස් වගෙ...![]()

F12 ගැහැවුම සිංහල ටයිප් වෙන්නේ F8 ගැහුවාහම English![]()

පොඩ්ඩක් එහෙම එකෙක් තියනවා..
(poddak ehema ekek thiyanavaa)

ඔව්,එහෙම නැති එකක් කියාන්කෝ මටත්කේ
ඕකෙන් ටයිප් කරලා කොපි පේස්ට් කරන්න ඕනේ නේද![]()

http://www.serandibsoft.com/pencil-350835363505353035233517.htmlඔව්,එහෙම නැති එකක් කියාන්කෝ මටත්![]()

ඉතින් ඒකේ ටයිප් කරලා එන්ටර් කරපන්F12 ගහපුහාම කොන්සෝල් එකක් ඕපන් වෙනව![]()
