එලකිරි Night Club VIII

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම ලැපට දාල තියෙන්නෙ ඕක... ඒකෙ පොඩි අවුල් ටිකක් තියනව...:nerd:
:dull:
මගෙ ඒක F9 වැඩ කරන්නෙ...:) ඒකෙ ටයිප් කොරන්න බෑනෙ බන්...:baffled: සිංග්ලිශ් නෙමෙනෙ...:dull:
F9 සිංහල F12 තමා සිංග්ලිශ්:dull:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
ඒක කරල තියෙන්නෙ... කී මැප් එක වෙනස් නෙ... සිංග්ලිශ් නෙමෙ :baffled:
මවුස් එකේ රයිට් කිලික් කොරලා gsFOX select keyboard-singilish සිලෙක් කරාන්කෝ :rofl:
 
Last edited:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මගේ නම් එලට වෑඩ,ආර් සි4 දුන්න එක :)
එල එල:)
පුටේ මේකේ අකුරු ටිකක් ලොකු කර ගන්න බෑරිද..ctrl+ නෑතුව
මේක පස්ට කොලුවෝ:lol:
ඒකනේ කිව්වේ:)
ලොකු කරන්න නම් බැරිද කොහෙද:dull:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
සිංග්ලිශ් වැඩද :baffled:
ඕයේ...බන්කු බන්කු
11.gif
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :dull:

    F9 සිංහල F12 තමා සිංග්ලිශ්:dull:

    ඒක තමා සිංහල එක වැඩ සිංග්ලිශ් එක වැඩ නෑ... මගෙ අර වගෙ කොන්සෝල් එකක් එන්නෙ... උඹලගෙ ගිනි නරිය මේකද වර්ශන් එක...

    29.0.1
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒක තමා සිංහල එක වැඩ සිංග්ලිශ් එක වැඩ නෑ... මගෙ අර වගෙ කොන්සෝල් එකක් එන්නෙ... උඹලගෙ ගිනි නරිය මේකද වර්ශන් එක...

    29.0.1
    මගේ 23.0 එහෙම අවුලක් නෑනේ ඔෆිස් එකේ 27 ද කොහෙද ඒකටත් වැඩ:rolleyes:

    රයිට් ක්ලික් කොරාම නම් එනව ;)
    ඒක මාර සීන් එකක්නේ:nerd:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    2009-10 ඉඳන් ඕකෙන් තමා සිංග්ලිශ් ගැහුවේ:dull:


    F12 ගහපන්:baffled:

    මගෙ F12 එකෙ එන්නෙ අර කොන්සෝල් එක බන්... රයිට් ක්ලික් කොරල සිලෙක්ට් කොරාම හලි...:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මවුස් එකේ රයිට් ක්ලික් කොරලා gsFOX select keyboard-singilish සිලෙක් කරාන්කෝ :rofl:
    F12 ගැහුවාම උබගෙත් සිංග්ලිශ් වැඩ නැද්ද :rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගේ 23.0 එහෙම අවුලක් නෑනේ ඔෆිස් එකේ 27 ද කොහෙද ඒකටත් වැඩ:rolleyes:


    ඒක මාර සීන් එකක්නේ:nerd:

    අලුත් ගිණි නරිය එකෙ පරණ ... රණ එකත් එක්ක sync වෙන්නෙත් නැහැ:frown::baffled:

    අලුත් එකෙ පරන ඊ මේල් එක වැඩ කරන්නෙත් නැහැ... අලුත් acc එකක් හදල බැකප් එකක් ගහ ගනින්... නැත්තන් කෙල වෙයි...:)
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    අහ්හ්.. කෝ කිස්ස් අවුරුදු.. - මේ මිස් අතේ නෝ මුදු..
    එනවද මගේ ලඟට වස්තු.. - හඳහන් බලලා හදමු පෝරු..
    ඉකිබිච් මහත පිට්ටු.. - සාරී ඇඳන් දාලා වළළු..
    ෂොටි මැණික නටනව බන්.. - අත අල්ලලා දුන්නා තොත්තු..
     
    Status
    Not open for further replies.