එලකිරි Night Club VIII

Status
Not open for further replies.

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
උට්ට එපා නම් මට දියන් :baffled:
උට්ට හිටපන් තව් ටිකක් ඉවර කරලා දෙන්න:P

සිතින් අදිනවා ආපසු යන්න නොදි.
ඇස් දෙකින් අදිනවා වාගෙයි අහින්සකී.
යන්නම ඔනැ වි නම් මගෙන් මිදි.
කෙටි පනිවිඩ ඇයි එව්වේ අලුත් වෙවී:baffled::baffled::baffled:
:oo:නෙදකින් උබත් ඒක බැලුවද:frown:

koi uttath ekai..
නැ සම්හර හතු ලොකු:baffled:යි සමහර එවා පොඩි පාටත් වෙනස් ඇයි සුවද:rofl:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
උට්ට හිටපන් තව් ටිකක් ඉවර කරලා දෙන්න:P

නැ සම්හර හතු ලොකු:baffled:යි සමහර එවා පොඩි පාටත් වෙනස් ඇයි සුවද:rofl:

  1. අපෝ එතකොට වෑඩක් නෑ:rolleyes:
  2. අප්පා..:rofl:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද monthly meeting එකේදි director හු*න්නා මට කුණු කතාවක් කිව්වා......හෙණ ගේමක් දීලා ඉවසන් හිටි‍යා.......:dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අද monthly meeting එකේදි director හු*න්නා මට කුණු කතාවක් කිව්වා......හෙණ ගේමක් දීලා ඉවසන් හිටි‍යා.......:dull:
    :(
    උදේ අර වාසනාවන්ත ගෑල් ලමය හම්බ උනේ නෑද්ද..:dull:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපි අනුමාන කරගෙන ඉන්න ID එක හැර වෙන එකක්ද......:rofl:

    වෙන එකක්... අප්‍රියෙල් මාසෙ රෙජිස්ටර් වෙච්ච එකක්... පොඩ්ඩක් සැකයි... :oo:
     
    Status
    Not open for further replies.