ආයුබෝවන්
සුභ උදෑසනක්
1. කව්ද දොයි .. උබලට අද 12 කෝල් කරලා නැගිට්ටවනවා

ඔබගේ සිතන පතන සියලු පැතුම් සපල වෙන්න මගෙන් සුභ පැතුම්..!
~ජය වේවා~

පරට්ටිට උදේම මෙව්වා කොරා..![]()
menna mu...
raajakari wartha kalada bn..
අවුලක්ම නැහැ... තාම හරිහමන් ජංජාලයක් සෙට් උනෙ නැහැ... ගෙශරට ක\තා කරන්න මොබයිල් එකට ගත්ත එකෙන් එන්නෙ...ආයුබෝවන්
සුභ උදෑසනක්
කොහොමද මචං,හොදින් ඉන්නවද..
අඩො උඹ මෙහෙට ආවනම් දවසෙන් කරවල හදන්න තිබ්බ
උඹ කැපුනට කමක් නෑමම කැපෙමි... ආයෙ පුලුවන් දවසක එමි...
