එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පව් වැඩේ:rofl:
    ඌ ගාව ලැප් එකකුත් තියෙනවා නේද:rolleyes:
    ලැප උගේ නෙවෙ‍යි බන් අ‍යි‍යගේ...... ඒක පොර රට ‍යනකොට අරන් ගිහින්.........:oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙමද :dull:එල එල
    මූනු පොතේ නං දැනුත් ඇති බන්...... උගේ ගඩොල් බෑ‍යේ සිංහල පේන්නේ නැති හින්දා මේ පැත්තේ එන්නේ නෑ.......:rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    වෙසියෝ දෙන්නට අද දෙන්නම්
    උඹ මොනවද බන් මේ කියන්නේ. උඹට ලැජ්ජාවක්වත් නැද්ද බන්. පොඩි උන් බලනවා මේවා. දැන්වත් හැදෙන්න බලන්න සහෝ.

    :P:P:P
     
    Status
    Not open for further replies.