එලකිරි Night Club VIII

Status
Not open for further replies.

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,138
    24,739
    113
    tracing Geo-location.. ... ...
    aOq5APv_460sa.gif

    image.png
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    nokia-x-philippine-launch-20140312-1-480x300.jpg

    නොකියා X එකක් තිබේ. (nokiaලගේ පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් රාජයා) (කළු පැහැති)
    http://www.gsmarena.com/nokia_x-6067.php
    සති තුනක් පමණක් පාවිච්චි කලෙමි
    ෆුල් සෙට් එක ඩේටා කේබල් එකත් සමඟ 20 000ක් වේ. (ෆුල් සෙට් එකට ඩේටා කේබල් එක නැති නිසා ඒක වෙනම ගන්න ඕන)
    මං ඩේටා කේබල් එකත් එක්ක ෆුල් සෙට් එක 15 000ක්ට දෙමි

    මේ ෆෝන් එකට ඉන්ශුවරන්ස් එකක් තිබේ.
    අවුරුද්ද්දක් ඇතුලත අපි අතින් කැඩුනත් කැඩුනත් හදන්න බැරිනම් අලුතින් ෆෝන් එකක් දෙනවා. (ස්ක්‍රීන් එක කැඩුනට, වැටුනට, වතුර ගියා උනත් ඒක එහෙමයි)
    ඕන කරන බල්ලෙක් හරි බල්ලෙක්ගෙ යාලු බල්ලෙක් හරි ඉන්නවනම් පොඩ්ඩක් කීන්න.
    පොඩි හදිස්සියක්.

    ස්තූතියි!
    මෙයට නළුවෙක් වගේ Lord Truth :cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    ඔය ගානට S2 එකක් ගත හෑකි...:cool:
     
    Status
    Not open for further replies.