එලකිරි Night Club VIII

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
avatar377497_28.gif
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
රෙප් පවර් එක 9ක් වුනා කුකුලනි...
4.gif

මේ දැන් මොකෙද්ද එකෙක් දීල තියෙන්නේ pic දාලා ... එලියට වරෙන් උණු උණුවේ 9ක් දෙනවා දෙන්න පුළුවන් නම් :dull:
සුබ පෑතුම්..:)කෝ බලන්න දියන්..9+:dull:
 

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka

  1. වැටෙන්න බී තිබීම -7 points :frown: ඕන තරම්
  2. ගංජා ගසා තිබීම -5 points :rolleyes: හ්ම් හ්ම්
  3. වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබීම -අම්මෝ නෑ :no:
  4. කෙල්ලෙක්ව kiss කර තිබීම -5 points :love: හික්
  5. දිනකට පස් වරකට වැඩියෙන් ස්වයන් වින්දනයේ යෙදී තිබීම - :nerd:
  6. කා සමග හෝ ලිංගිකව එක්වී තිබීම -නෑ :no:
  7. විභාගයකදී වංචා කර තිබීම -2 points :rofl: අනිවා ඩෙෆා
  8. විභාගයක් අසමත් වී තිබීම -10 points :( ඔව්
  9. කාට හෝ පහර දී තිබීම (අතින් පයින්) -10 points :growl: ස්කොලේ යනකාලේ
  10. කාගෙන් හෝ ගුටිකා තිබීම (දෙමව්පියන්ගෙන් හැරෙන්න) -10 points :( ස්කොලේ යනකාලේ කෑවත් එක්ක
  11. කුමක් හෝ සොරකම් කර තිබීම -3 points :sorry: හික් ඔව්
  12. පෙම්වතියකට සැබවින්ම ආදරය කර තිබීම -4 points :love: ඔව්
  13. බුට් එකක් කා තිබීම -10 points :dull: නැතිව නැතිව
  14. හඬමින් නින්දට ගොස් තිබීම -නෑ :no: :oo:
  15. හොර වැඩක් කරමින් සිටිද්දී කාට හෝ මාට්ටු වී තිබීම -2 points :rofl: ගොඩක් හොරවැඩ
  16. ප්‍රසිද්දියේ නිරුවතින් හිඳ තිබීම -නෑ :no:
  17. ඔබ පසුතැවෙන යමක් කර තිබීම -5 points :( ඔව් දැනුත්
 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
අයියම බලාගන්ට ඕන මෙව්වා
තෝත් පොඩි කමට ගොම්මන් යාමෙ රස්තියාදු ගහන්නෙ නැතුව ගෙට වෙය
වල් ඉබ්බො හැමතැනම, වැස්සට ගහගෙන ආපු උනුත් ඉන්නවා
 

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
තෝත් පොඩි කමට ගොම්මන් යාමෙ රස්තියාදු ගහන්නෙ නැතුව ගෙට වෙය
වල් ඉබ්බො හැමතැනම, වැස්සට ගහගෙන ආපු උනුත් ඉන්නවා

ඔව් නේහද අය්යාහ්..
 
Status
Not open for further replies.