ගිහින් ඉන්නෙ බන්...උබ කොහෙද යනවා කිව්වා නේද? ගියේ නැද්ද බන්
..

ලගදිම නාස් ලණුව දා ගනී වගෙසඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා......![]()

ලොකු හොදක් නැහැ බන්... පට්ට රස්නෙයි
කියපිය එසේනම් විස්තර ටිකක්..

මේ වයසට මොන නාස් ලණුද බන්......ආතල් එකේ ඉන්න තියන කාලේ විනාස කරගන්න හොඳ නෑ......ඔව් බොට එච්චරනෙ අඩු![]()

ලොකු හොදක් නැහැ බන්... පට්ට රස්නෙයි![]()
... මෙහෙත් එසේමය!