එලකිරි Night Club VIII

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    • Nokia Lumia 625
    • Nokia X
    • Huawei G510
    මේ තුනෙන් ගෑල් ලමයෙක්ට හොද එකක් කියපල්ලා :cool:
    Samsung I929 Galaxy S II



    samsung-galaxy-s-ii-duos.jpg



    මෙන්න මේකත් මරු phone එක බන් ,,,
    මම ඊයේ මගේ cash collector ඉන්න මල්ලිට අරගෙන දුන්නා
    sinhagiri එකෙන් 25500යි.2yer warranty
    මෙන්න මේ phone එක free හම්බුනා

    samsung guru 1207

    samsung-e1207t-1.jpg

     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    1. :eek: පැලෙන්න සවුන්ඩ් තිබ්බ නෙහ් :eek: හැබැයි 3D අනේ මන්ද ග්ලාස් එකේ අවුලක්ද කියල..
    :no:
    උබ බැලුවේ 3rd floor එකේ තියන theater එකෙන්ද :(
    මම බලපු දවසේ ඒකේ තිබුනේ spider man 2
    මම බැලුවේ උඩ platinum cinema එකේ.ඒ hall එක පොඩි බන්
    sound මදි හැබැයි 3d සුපිරි
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1. ada god zilla baluwa 3D MC eke.. saahenna shok film ekak

    මේ මාත් ඇවිත් බලන්න ඉන්නේ...ටිකට් කොහොමද.....තියෙන වෙලාවන් කොහොමද....විස්තර ටිකක් කියපන්කෝ :eek::eek::D
     
    Status
    Not open for further replies.