කියන්න තරම් විශේෂයක් නෑ මචන්......වෙනදා විදියටම ඉන්නවා......ඔටුවට ආස හිතෙන්න ඇති මූ දැක්කම නැතිනම් ලංකාවේ දාල ඉන්න බැරි කෙනෙක් ඉන්නවද දැන් නැහැනේ ,,උඹගේ විස්තර මොනාද?

කියන්න තරම් විශේෂයක් නෑ මචන්......වෙනදා විදියටම ඉන්නවා......ඔටුවට ආස හිතෙන්න ඇති මූ දැක්කම නැතිනම් ලංකාවේ දාල ඉන්න බැරි කෙනෙක් ඉන්නවද දැන් නැහැනේ ,,උඹගේ විස්තර මොනාද?

ආයෙත් NZ මචන්..මෙහෙන් විතරයි ටිකක් නිදහස්...හොන්කොන්ග් ගියාම වැඩ වැඩියි..එපාවෙනවා පය ගානයි පෝට් වල...කලින් එකනම් දවස් ගණන් තිබුනා![]()

ගිහින් ආව බොල... හිපාටුවport 5ක් ගහනවා මෙහෙ නම් මතකත් නැහැ නේපියර්,චාල්මස් තව මොකක්ද 2ක් යනවා.,,දැන්නම් ඕක්ලන්ඩ් මචන්....හවස departure ,,,මොනාද විස්තර?ගජමෑන් රට ගියේ නැද්ද තාම (අන්ජුවා )![]()

උඹල යන්නේ north island එකේ ports විතරයි මං හිතන්නේ......
ඒ ගං කබරයට ඔටුවෙක් මෙව්ව කරලද කොහෙද මාසෙකින් ආපහු ඇවිත්........![]()

ඔටුවට ආස හිතෙන්න ඇති මූ දැක්කම නැතිනම් ලංකාවේ දාල ඉන්න බැරි කෙනෙක් ඉන්නවද දැන් නැහැනේ ,,උඹගේ විස්තර මොනාද?

හොඳටම රිදිලා.......බොලු කියන්න එපා බැල්ලියෙ... දවස් කීයක් මම ආවද... පිස්සු බැල්ලි...![]()

හොඳටම රිදිලා.......![]()

තෝ ආවෙ ඇයි කියපිය බැල්ලිබොලු කියන්න එපා බැල්ලියෙ... දවස් කීයක් මම ආවද... පිස්සු බැල්ලි...![]()
ගිහින් ආව බොල... හිපාටුව![]()
මම ලංකාවෙ හිපාටුවො![]()

මං අද ගෙදර යන්නේ නෑ.....දැන් ගිහින් පැනපිය මුහුදට.....අද ගෙදර යද්දි දොරවල් වහල ගෙදර කවුරුත් නැතුව ඉදපිය බැල්ලි...![]()

බෝඩිමට යද්දි බෝඩිමෙ කරන්ට් නැති වෙයමං අද ගෙදර යන්නේ නෑ.....දැන් ගිහින් පැනපිය මුහුදට.....![]()
