පැය එක හමාරකට කලින් ගෙදරින් ගියත් ඇතිනේ.......ආ මල්ලිලා
මං තාම මෙහෙ![]()

ආ මල්ලිලා
මං තාම මෙහෙ![]()


උබට ප්ලේන් එක හම්බුනාදජපන් රිමොට් කාර් එකක් ඔනි මට ඔන්න දැන්ම කිව්වා![]()

සුභපැතුම් මචන්

වැඩක් නෑ බන් කතාකරලා......මෙහෙම ජොබ් කරනවට වැඩිය හොඳයි නිකං ඉන්න එක කියලත් හිතෙනවා.......![]()


හා හා අල්ලලා.....බයිලා වෙන්දේසිය අරන් අවා වරෙල්ලා..
බැන්ජෝ රබන්,මැන්ඩලින්,බොන්ගෝ,ඩ්රම්ස්,ඔක්ට පෑඩ් ගෙනල්ලා..![]()
