එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    මේ දවස් වල පොලිසියක් තියන අහලකින්වත් යන්න එපා... පස්සෙ කියයි තුවක්කුව සුද්ධ කරද්දි වැරදිලා පත්තු වෙලා වෙඩිල්ල හුළගට හැරිල වැදුන කියල... :baffled::P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar276569_26.gif
    නංගි බබා

    :yes::yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    මේ දවස් වල පොලිසියක් තියන අහලකින්වත් යන්න එපා... පස්සෙ කියයි තුවක්කුව සුද්ධ කරද්දි වැරදිලා පත්තු වෙලා වෙඩිල්ල හුළගට හැරිල වැදුන කියල... :baffled::P
    සුද්ධ කරද්දි වැරදිලා පත්තු වෙලා:baffled:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    මේ දවස් වල පොලිසියක් තියන අහලකින්වත් යන්න එපා... පස්සෙ කියයි තුවක්කුව සුද්ධ කරද්දි වැරදිලා පත්තු වෙලා වෙඩිල්ල හුළගට හැරිල වැදුන කියල... :baffled::P

    :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ දවස් වල පොලිසියක් තියන අහලකින්වත් යන්න එපා... පස්සෙ කියයි තුවක්කුව සුද්ධ කරද්දි වැරදිලා පත්තු වෙලා වෙඩිල්ල හුළගට හැරිල වැදුන කියල... :baffled::P
    ඇල්පාස් එකේ හිටියා ඔහොම පරාවර්තනය වෙන්න වෙඩි තියන්න පුලුවන් ඩයල් එකක්:cool:
    මූත් ඒ වගේ එකෙක්ද දන්නේ නෑ:eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    සුද්ධ කරද්දි වැරදිලා පත්තු වෙලා:baffled:
    බෙහෙත් කොටන තුවක්කුද දන්නේ නෑ මුන්ගේ තියෙන්නේ වැරදිලා පත්තු වෙන්න:eek:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බෙහෙත් කොටන තුවක්කුද දන්නේ නෑ මුන්ගේ තියෙන්නේ වැරදිලා පත්තු වෙන්න:eek:
    :P
    මටත් ලැජ්ජයි බං,අපේ ඒරියල් එකේ උන සීන් එකක් :dull:
     
    Status
    Not open for further replies.