ඇල්පාස් එකේ හිටියා ඔහොම පරාවර්තනය වෙන්න වෙඩි තියන්න පුලුවන් ඩයල් එකක්
මූත් ඒ වගේ එකෙක්ද දන්නේ නෑ


මේ වගෙ පොලිසියෙ මහත්තුරුන්ට අපි උසස් වීම් දීල අනිත් අයව මෙහෙම වෙඩි තියන්න පුරුදු කරන්න ඔනෙ... ඔව්...

ඇල්පාස් එකේ හිටියා ඔහොම පරාවර්තනය වෙන්න වෙඩි තියන්න පුලුවන් ඩයල් එකක්
මූත් ඒ වගේ එකෙක්ද දන්නේ නෑ



ආ... එහෙනන් ඒක එච්චර දෙයක් නෙමෙ... දැන් බලහන් උබත් ඒ වගෙනෙ...
මටත් ලැජ්ජයි බං,අපේ ඒරියල් එකේ උන සීන් එකක්![]()

මේ වගෙ පොලිසියෙ මහත්තුරුන්ට අපි උසස් වීම් දීල අනිත් අයව මෙහෙම වෙඩි තියන්න පුරුදු කරන්න ඔනෙ... ඔව්...![]()

පල ටුල්ලා යන්නආ... එහෙනන් ඒක එච්චර දෙයක් නෙමෙ... දැන් බලහන් උබත් ඒ වගෙනෙ...![]()

කේෆෝන් එකෙ සින්හල පෙන්නෙ නෑ
ලැපත් එක්ක ඉන්න ගෙදර ඉන්නව අඩුයි![]()
