එලකිරි Night Club VIII

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙම කි‍යන්නත් බෑ බන්......ලෝකේ කාපු අණ්ඩපාල කෙල්ලොත් නැතුවම නෙවෙ‍යිනේ.......:eek::P
    :lol:lol: ANIWA ANIWA BAN
    SAHENNA PARISSAM WENNA ONE ME LOKE
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පිස්සු පීකුදු නෙ... සමහරක් දේවල් බෑ කිව්වහම ආයෙ මොකක් හරි විදිහකින් ඒවම ඉල්ලනව... :baffled::rofl:
    :baffled::baffled:LOKA NADUWAK DAN ITHIN SHAPE KARAGANNAKAN MALA KARADARAYAK
    EYALA HITHANA HATI BAN OYA KAWADAWATH WENAS WENNE NA :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පෙරේතකමට රඹුටන් තොග‍යක් කාලා අම්මගෙන් බැනුම් ඇහුවා........:sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පෙරේතකමට රඹුටන් තොග‍යක් කාලා අම්මගෙන් බැනුම් ඇහුවා........:sorry:
    අපේ පැත්තේ නම් දැන් රඹුටන් ඉවරයි :dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ පැත්තේ නම් දැන් රඹුටන් ඉවරයි :dull:
    මෙහෙත් ගොඩක් දුරට ඉවර‍යි මචන්....... අවසන් භෝජන‍ය කි‍යල හිතන් ගෙඩි 20ක් විතර කෑවා......:dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මෙහෙත් ගොඩක් දුරට ඉවර‍යි මචන්....... අවසන් භෝජන‍ය කි‍යල හිතන් ගෙඩි 20ක් විතර කෑවා......:dull:

    ela ela:D
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මෙතන කි‍යන්න බැරි නං මූනු පොතෙන් message එකක් දාපන්......:oo:
    ගෑනු කේස් නං ඔහොම තම‍යි බන්......පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් මාර විනාස‍යක් වෙලා තම‍යි ඉවර වෙන්නේ......:baffled:
    හම්බුන දවසකම කියන්නම්කො :dull::dull:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පප්පි කොටුවක් පැනල... දැන් ඒ ළමයට පප්පිගෙන් ළමයෙක් ලැබෙන්න ඉන්නවලු... කුජීතයි සහො... :baffled:
    පිස්සුද ඔයි :angry:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    tharaha ganna epa machan..
    oya wage tharaha giya welawata sanukage song ekak ahanna...
    his gorgeous voice will help you u to calm down urself...
    it really works machan... try it...
    sanuka is a legend machan...future of sri lankan music industry..:yes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හරි බන් ඉතින් ඕකම කියල කියල දියන්... ,ඔකද ඔය වගෙ කේස් කර ගන්න එවුන් නම් අනාගතේ ලෝක ඇණ වෙනව... දැම්ම හලල දාන එක ඇගට ගුණයි...:yes::yes:
    එල එල :D
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    tharaha ganna epa machan..
    oya wage tharaha giya welawata sanukage song ekak ahanna...
    his gorgeous voice will help you u to calm down urself...
    it really works machan... try it...
    sanuka is a legend machan...future of sri lankan music industry..:yes:
    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.