එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වේ* බැල්ලි තෝ තනියම බිව්වා නේද.......:oo:

    ඔව් බන් office එකේ ඉන්නේ......එලියටවත් යන්න විදියක් නෑ අම්බානකට වහිනවා.......:dull:
    අපිට පායනව :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්... ඉතින් ඌ මොකො කිව්වෙ :baffled:

    මොකුත් නෑ බන්......ගෝතයා කොරවක්කට පුහුලමෙන් ගැහුවා වගේ ඔහේ බලන් හිටියා විතරයි.......:dull:

    මම ඔක්කොම ටික කියලා ආපහු ආවා......:P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොකුත් නෑ බන්......ගෝතයා කොරවක්කට පුහුලමෙන් ගැහුවා වගේ ඔහේ බලන් හිටියා විතරයි.......:dull:

    මම ඔක්කොම ටික කියලා ආපහු ආවා......:P
    තෝත් නම් කියල වැඩක් නෑ :baffled:
     
    Status
    Not open for further replies.