එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මේක මගේ යාලුවෙකුට සිධිද උන වැඩක්. දවසක් පොර රැ පාඩම් කරද්ධි ලයිට් ගිහිල්ල. කරන්ඩ වැඩක් නැති නිසා මු ඇදට වෙලා ඇස දෙක වහගෙන වැඩ පටන් ගෙන. වැඩේ ඉවර වෙලා ඇස දෙක ඇරලා බලද්දී අදට එහා පැත්තේ ලාම්පුවක් තියෙනවලු. ලයිට් අවට පස්සේ පොර සාලෙට යද්දී නංගි කට වහගෙන හිනා වෙනවලු. මාර චාටර්. අපිට මේක අහල මැරෙන්ඩ හිනා.

උ.ගැ.
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඩෙබිට් කාඩ් එකකින් පේපැල් අකවුන්ට් එකකට මනී ට්‍රාන්ස්ෆර් කරන විදිහ දන්න පින්වතෙක් මට කියා දෙනවද?:(
මුලින්ම පේපැල් verified කරගෙන ඉන්න ඕනේ:rolleyes:
http://wadakida.blogspot.com/2011/07/receive-verified-paypal-1.html
http://wadakida.blogspot.com/2011/07/receive-verified-paypal-2.html
ඊට පස්සේ add කරන්න පුලුවන්:rolleyes:

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔව් ඉතින් :dull:
00020770.gif

උඹගේ කුකුලා තාම ඉන්නවානේ:rofl:
 
mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මුලින්ම පේපැල් verified කරගෙන ඉන්න ඕනේ:rolleyes:
    http://wadakida.blogspot.com/2011/07/receive-verified-paypal-1.html
    http://wadakida.blogspot.com/2011/07/receive-verified-paypal-2.html
    ඊට පස්සේ add කරන්න පුලුවන්:rolleyes:

    2lkfi0z.png

    වෙරිෆයි කලා බන්.. මෙහෙම එකක් නෙහ් එන්නෙ..ඇඩ් මනී වගේ මොකවත් පෙන්නෙ නෑ... :oo:
    (මේක කොමර්ශල් ඩෙබිට් එකක්..)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    වෙරිෆයි කලා බන්.. මෙහෙම එකක් නෙහ් එන්නෙ..ඇඩ් මනී වගේ මොකවත් පෙන්නෙ නෑ... :oo:
    (මේක කොමර්ශල් ඩෙබිට් එකක්..)

    23kt8yg.jpg

    ඔකෙන් ගිහින් පුලුවන් නෙ... මම ට්‍රයි කරල නම් නෑ.:sorry:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔව්...:baffled::baffled:

    බොට පෙ පැල් එකට සල්ලි දාන්න ඔනෙ... කාට හරි සල්ලි යවන්නද ගෙවන්නද... :confused:
    මගේ බෑන්ක් අකවුන්ට් එකේ සල්ලි පේපැල් එකට දාගන්න තමා ඕන...
    කාට හරි යවන්න හරි ගෙවන්න හරි ඔක්කොටම කලින් ඒක කොරගන්න ඉගෙන ගන්න ඕන..:oo:
     
    මගේ බෑන්ක් අකවුන්ට් එකේ සල්ලි පේපැල් එකට දාගන්න තමා ඕන...
    කාට හරි යවන්න හරි ගෙවන්න හරි ඔක්කොටම කලින් ඒක කොරගන්න ඉගෙන ගන්න ඕන..:oo:

    එහෙම Top-up කරන්න තාම බැහැ බන්. එහෙම කරන්න paypal varified bank එකක් වෙන්න ඕනි නේ. ලබන මාසේ දිහාවට commercial+sampath වලට ලංකාවේ paypal enable කරන කතාවක් යනවා,.එහෙම වුනොත් නම් පුළුවන්..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔහොම බැහැ නේද.. මන් දන්නා විදියට නම්.. :confused:
    apoK2WM_460sa_v1.gif

    එහෙම Top-up කරන්න තාම බැහැ බන්. එහෙම කරන්න paypal varified bank එකක් වෙන්න ඕනි නේ. ලබන මාසේ දිහාවට commercial+sampath වලට ලංකාවේ paypal enable කරන කතාවක් යනවා,.එහෙම වුනොත් නම් පුළුවන්..
    මොන හු....:oo::oo:
    කොමර්ශල් එකේ එකක්ම තමයි මට වැඩේ කෙරෙන විදියත් කිව්වෙ.. උගෙන් අහන්න ගියෙ නෑ නෝන්ඩි වගේ නිසා..:sorry:
    අහලම බලන්න ඕන.. තෑන්ක්ස් වේවා කොල්ල...:cool::cool:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගේ බෑන්ක් අකවුන්ට් එකේ සල්ලි පේපැල් එකට දාගන්න තමා ඕන...
    කාට හරි යවන්න හරි ගෙවන්න හරි ඔක්කොටම කලින් ඒක කොරගන්න ඉගෙන ගන්න ඕන..:oo:
    එහෙම කරන්න ඔනෙ නැහැ. උඹෙ කාඩ් එක පෙ පැල් එකට ඇඩ් කරල තියහන්... ඊට පස්සෙ උබ පෙ පැල් එකෙන් ගෙවද්දි උඹෙ සල්ලි කාඩ් එකෙන් කැපෙනව...:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මොන හු....:oo::oo:
    කොමර්ශල් එකේ එකක්ම තමයි මට වැඩේ කෙරෙන විදියත් කිව්වෙ.. උගෙන් අහන්න ගියෙ නෑ නෝන්ඩි වගේ නිසා..:sorry:
    අහලම බලන්න ඕන.. තෑන්ක්ස් වේවා කොල්ල...:cool::cool:

    My Account -> profile -> Add/Edit credi card :cool:

    ඕකට ගිහිල්ල කාඩ් එක ඇඩ් කරහන් මුලින්ම... ඊට පස්සෙ කාඩ් එක වෙරිෆයි කරහන්:cool:

    ඊට පස්සෙ උඹට ඔනෙ මගුලක් කරන්න පුලුවන්. එතකොට උඹ pay කරද්දි කාඩ් එකෙන් සල්ලි කැපෙනව...
     
    Last edited:
    apoK2WM_460sa_v1.gif

    මොන හු....:oo::oo:
    කොමර්ශල් එකේ එකක්ම තමයි මට වැඩේ කෙරෙන විදියත් කිව්වෙ.. උගෙන් අහන්න ගියෙ නෑ නෝන්ඩි වගේ නිසා..:sorry:
    අහලම බලන්න ඕන.. තෑන්ක්ස් වේවා කොල්ල...:cool::cool:

    මන් හරියටම දන්නේ නැහැ බන්. එකනේ අනියමර්ත්යෙන් කිව්වේ.. එහෙනම් කට්ටිය හොරෙන්ම වැඩේ පටන්ගෙනද දන්නේ නැහැ.
     
    Status
    Not open for further replies.