අපෝ නෑ බන්......හැමදාම බීලා හිඟන්නෙක් වෙන්න බෑ.......අද බිව්වේ නැතෙයි..![]()

අපෝ නෑ බන්......හැමදාම බීලා හිඟන්නෙක් වෙන්න බෑ.......![]()

ගිනියම් ඉර.....සඳ සිසිලස.....අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද.........![]()
ගියකි ලොව.. සිතුවම් කල.. අතරේ අහනව බලනව මේ අපි කවුරුද..![]()


ගලා හැලෙන රිද්මය නැහැවී......ඇදීයන්නෙ ඈතින් ඈතට පාවී......සුලඟ සේ......
