එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මං ඕක බැලුවා බන්......වැඩි හොඳට කි‍යලා අර ගෝත‍යගෙන් ඇහුවේ......:baffled:

    ගල් මූසල‍යා ගත්ත කටටම ඤැක් ගෑවනේ......:angry:
    ඕක ගෑණු පස්සෙ ගියාට පාරවල් දන්නෙ නෑලු :rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    matath padam karanna kammeli :dull::dull::dull:
    ඈ බොල ෂුත්තියෙ තොට ඕක පටන් ගන්න කලින්ම මම කිව්ව නෙ.... දැන් ඉතින් පටන් ගත්ත එක ඉවරයක් කරපිය... සිරාවට බන් කියන්නෙ... කොහොම හරි පාඩම් කරල ඩිග්‍රි එක ගොඩ දාගනින්... ඕව තේරෙන කොට කල් ගිහිල්ල වැඩි වෙයි... :dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මං ඕක බැලුවා බන්......වැඩි හොඳට කි‍යලා අර ගෝත‍යගෙන් ඇහුවේ......:baffled:

    ගල් මූසල‍යා ගත්ත කටටම ඤැක් ගෑවනේ......:angry:

    අහ් දැන් දනි කටුගස්තොටින් පොඩි බොක්කුව තියෙන්නේ....නිත්තවල පිට්ටනිය තියෙන්නේ එතනින් උඩට යන පාර.....වින්ටර් කියලා A/C හදන පොට් එකක් එහෙම තියෙනවා...ඔය පාර ගිහින් වටේන්නේ ලෙවැල්ල පැත්තට යන පාරට....විද්්යත පරිය්මරි එක ඉස්සරයින් පිට්ටනියත් එක්ක පාර තියෙන්නේ අන්න ඒ පරට වැටෙන්නේ...කොට්ටක්වත් පයින්නද යන්නේ :rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඈ බොල ෂුත්තියෙ තොට ඕක පටන් ගන්න කලින්ම මම කිව්ව නෙ.... දැන් ඉතින් පටන් ගත්ත එක ඉවරයක් කරපිය... සිරාවට බන් කියන්නෙ... කොහොම හරි පාඩම් කරල ඩිග්‍රි එක ගොඩ දාගනින්... ඕව තේරෙන කොට කල් ගිහිල්ල වැඩි වෙයි... :dull::dull:

    :dull::dull::dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහ් දැන් දනි කටුගස්තොටින් පොඩි බොක්කුව තියෙන්නේ....නිත්තවල පිට්ටනිය තියෙන්නේ එතනින් උඩට යන පාර.....වින්ටර් කියලා A/C හදන පොට් එකක් එහෙම තියෙනවා...ඔය පාර ගිහින් වටේන්නේ ලෙවැල්ල පැත්තට යන පාරට....විද්්යත පරිය්මරි එක ඉස්සරයින් පිට්ටනියත් එක්ක පාර තියෙන්නේ අන්න ඒ පරට වැටෙන්නේ...කොට්ටක්වත් පයින්නද යන්නේ :rolleyes::rolleyes::rolleyes:
    ඔව් ඔව්... නිවාඩු දාලම ඇවිත් තියෙන්නෙ කොට්ට පනින්න:rofl::rofl:
     
    Status
    Not open for further replies.