එලකිරි Night Club VIII

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පොලිස් මාමිලා පැන්නේ නැති හින්දා රෑ දොලහ වෙනකං දර පැලුවා......:P

    ඔන්න මම දුන්නා......දැන් ගෑල්ලම‍යට ගෙනාපු චොක්ලට් එකක් හරි මට ගෙනත් දීපන්......:dull::angry:
    ඔව් ඔව්... ෂුවර් එකට දරත් පලෝගෙන ගේත් අස්කොරගෙනම තමා වගෙ එවල තියෙන්නෙ... :rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    avatar71029_21.gif
    +
    avatar373521_14.gif
    =
    tumblr_m2jstlKKn91r3n418o1_500.jpg


    :rofl::rofl::rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඔන්න මම දුන්නා......දැන් ගෑල්ලම‍යට ගෙනාපු චොක්ලට් එකක් හරි මට ගෙනත් දීපන්......:dull::angry:
    වරෙන් වරෙන් අපි කමු :D
    ah kukula monada genawe:rolleyes:
    :dull:කලින් ගෙදර ආවේ මචන්
    :rofl::rofl::rofl::rofl: පට්ටයි ඕයි ,,,නියම මගුල
    කේ...

    උපදෙස් පිලිපැද්දද :D
    එකෙන්ම :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වරෙන් වරෙන් අපි කමු :D
    එන්න වෙලාවක් ති‍යෙ‍යිද කි‍යන්න බෑ බන්.......කාලෙකින් බණ්ඩගෙ කඩෙන් තෝසෙ කන්න ‍යන්නවත් බැරිවුනා.......:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ත්‍රෙඩ් එකක් දාන්නම වටිනවා ඉබ්බා සහ පප්පාගේ සීන් එක
    එපා බන්...... ඔ‍ය සීන් එක මාට්ටු උනාට පස්සේ පප්පි සති‍යක් විතර online එන්නැතුව හිටි‍යා......:lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට මඩ ගහන තොපිට දවස් ගනක් එක දිගට බඩ පල :yes::cool:
    උඹට නං දැන් ලේසි‍යෙන්ම බඩ ‍යනවා ඇතිනේ...... ඉබ්බා බෝර් කරලා ලොකු කරලනේ ති‍යෙන්නේ......:rofl:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එන්න වෙලාවක් ති‍යෙ‍යිද කි‍යන්න බෑ බන්.......කාලෙකින් බණ්ඩගෙ කඩෙන් තෝසෙ කන්න ‍යන්නවත් බැරිවුනා.......:dull:
    දැන් එතනත් ගතියක් නැහැ වගෙයි බන් :(
    උඹට නං දැන් ලේසි‍යෙන්ම බඩ ‍යනවා ඇතිනේ...... ඉබ්බා බෝර් කරලා ලොකු කරලනේ ති‍යෙන්නේ......:rofl:
    :rofl::rofl::rofl:
    මට මඩ ගහන තොපිට දවස් ගනක් එක දිගට බඩ පල :yes::cool:

    :P:P:P වේදනාවේ උපරිම සලකුණු
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් එතනත් ගතියක් නැහැ වගෙයි බන් :(
    එහෙමද.......:sorry:

    ඉස්සර නං තෝසේ දෙකකු‍යි අල බෝලෙකු‍යි කෑවම පැ‍ය ගානකට ඇති......:yes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එහෙමද.......:sorry:

    ඉස්සර නං තෝසේ දෙකකු‍යි අල බෝලෙකු‍යි කෑවම පැ‍ය ගානකට ඇති......:yes:

    ගොඩ දවසකින් කෑවේ නැහැ කාලා බලන්න ඕනි :dull:
     
    Status
    Not open for further replies.