එලකිරි Night Club VIII

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    නැහැ, 2008 reg වෙලත් මෙතනට රිංගුවේ මේ බුතයන්ට මූන පෙන්නලා.මාවත් කික් කොලා ....:oo: උඹත් පේන්න අවොත් ඇතුලට ගන්නවා මල් දීලා..බෝ එකකුත් ඇඳගෙන වරෙන්

    අර වැඩෙට මොකො කියන්නේ..... එනවාද....ඉක්මන්ට උත්තරයක් ඔනේ :rolleyes::rolleyes:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අර වැඩෙට මොකො කියන්නේ..... එනවාද....ඉක්මන්ට උත්තරයක් ඔනේ :rolleyes::rolleyes:

    හෙටින් පස්සේ හරි උත්තරයක් දෙන්නම් ඒ නිසයි සද්ද නැතිව හිටියේ,මන් පොඩි අවුලක ඉන්නේ :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    foot ball gahuwa ban kakul dekama nikan na wage :eek::eek:
    11.gif

    පට්ට ක්‍රීඩාව නේද බන් ,,
    මුකුත් නෑ මුලු ඇගම වැඩනේ
    සෙල්ලම් කරොත් තුවාලයක් තැල්මක් පිපිරීමක් ෂුවර් බන්
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    service පාරක් දාපන්......kandyan කුකුලට දුන්නොත් වැඩේ නි‍යමට කරල දෙ‍යි......:yes:

    අරන් යන්න ඕනි....hp ටිකක් රත්වෙනවා වැඩිනේ කොහොමත් :dull:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කියපු කතාවට රිදුනා ..අහිංසක මට,,,ඔන්න දුන්න පාර,,,බලන්න cp එක :yes:
    :oo::sorry::sorry::sorry::sorry:
    ඔයාට නෙවෙයි සුදු කිව්වේ ,,,
    අර වල් පප්පාට..ඕකා ඔහොම්මමයි
    හැබැයි හිත හොද එකා...

    +16
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    හෙටින් පස්සේ හරි උත්තරයක් දෙන්නම් ඒ නිසයි සද්ද නැතිව හිටියේ,මන් පොඩි අවුලක ඉන්නේ :dull:

    මොකක්ද අවුල විසදුමක් දෙන්නම් :rolleyes::rolleyes::D
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :oo::sorry::sorry::sorry::sorry:
    ඔයාට නෙවෙයි සුදු කිව්වේ ,,,
    අර වල් පප්පාට..ඕකා ඔහොම්මමයි
    හැබැයි හිත හොද එකා...

    +16
    :yes::yes:

    :cool:
    පිටි ටිකක් අනලා රොටී පුච්චපන් ..
    :oo:පාන් පිටිද?:angry:

    පේනවනේ උඹ ඉබ්බාට කියලා කොරාගෙන දැන් වචනයක් කතා කලාමත් පද හදනවා :rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අරන් යන්න ඕනි....hp ටිකක් රත්වෙනවා වැඩිනේ කොහොමත් :dull:
    අපෝ ඔව් බන්.....මගෙත් compaq එකක් ති‍යෙන්නේ......:dull:

    මේක ති‍යනකං වතුර රත් කරන්න හීටර් ඕන නෑ......:lol:
     
    • Like
    Reactions: NUWAN BUWA
    Status
    Not open for further replies.