අපෝ ඔව් බන්.....මගෙත් compaq එකක් තියෙන්නේ......
game ගහද්දි බය හිතෙනවා ගිනි ගනී කියල
මේක තියනකං වතුර රත් කරන්න හීටර් ඕන නෑ......![]()

game ගහද්දි බය හිතෙනවා ගිනි ගනී කියල රිදිලා

separate VGA එකක් නැත්තං වැඩිය games ගහන්න එපා බන්.......racing games නං ගහන්නම එපා.......game ගහද්දි බය හිතෙනවා ගිනි ගනී කියල

ඕකට නාකි විසේ බන්.....හැම වෙලාවෙම ඇදේටමයි හිතන්නේ.......සන්සුන්වෙන්න දරුවා![]()

පානීය ජලය හු*තෝ......![]()





රෙප් කපන්න පුළුවන් උන්ගේ කැපුවා
ගොන්ජුවගේත් කපන්න ඕනිඒවා තම්බලා බොන්නද යකෝ......නොදකින්වත් තෝ නං........
ආ ,,,ඒක තමයි
මම බැලුවේ මේ උබ අනික්වා රත්කරලා මොනවා කරනවද කියලා![]()


ado man office eken enakota 5wkt
man hithuwa gedara enakota match eka iwara wela kiyala
anthima over 4i ban awe man
thuk nodakin mewage magulak unamai![]()


නැහැ, 2008 reg වෙලත් මෙතනට රිංගුවේ මේ බුතයන්ට මූන පෙන්නලා.මාවත් කික් කොලා ....උඹත් පේන්න අවොත් ඇතුලට ගන්නවා මල් දීලා..බෝ එකකුත් ඇඳගෙන වරෙන්

ඒවා තම්බලා බොන්නද යකෝ......නොදකින්වත් තෝ නං........![]()


බලු මිනිස්සුමටත් මේ කපන්න උන් ටිකක් ඉන්නවා මේකේ තාම කපාගන්න බැරිව ඉන්නේගොන්ජුවගේත් කපන්න ඕනි

