
LuckyMe කියන්නේ කවුද බන්![]()

ඔව් බන් 17 බස් වල උදේට කොහොමත් සෙනඟමං අද වැඩට ආවේ උඹලගේ ටවුන් එක පැත්තෙන්...... උදේට 17 බස් එකේ පට්ට සෙනඟක් ඉන්නවනේ බන්.......![]()
උබ නුවරින්ද නැග්ගේ
ඊයෙ රේඩියො අහන්න ආපු එකෙක්.... මට රෙක් එකක් එවල මම ඇක්සෙප්ට් කරෙ නැහැ...
LuckyMe කියන්නේ කවුද බන්![]()

ඌ රෙග් වෙලා තියෙන්නෙත් ඊයෙනේ.මම ඊයේ ආවෙත් නෑ මූ මටත් රික්වෙස්ට් එකක් දාලාඊයෙ රේඩියො අහන්න ආපු එකෙක්.... මට රෙක් එකක් එවල මම ඇක්සෙප්ට් කරෙ නැහැ...![]()
.දන්න එකෙක් වගේ
ඔව් බන් 17 බස් වල උදේට කොහොමත් සෙනඟඋබ නුවරින්ද නැග්ගේ
![]()
