ඒකත් ඇත්ත තමයිකිලෝ මීටර් 25ක් තියනවා බන්......
අනික උදේම නුවර ගාටන එක තේරුමකුත් නෑ.....තව පැය එක හමාරක් විතර වෙලා යන එක විතරයි වෙන්නේ.......![]()

අඳුරගන්න බෑරිවුනානේ
මගේ ෆේක් එක අදුරගන්න බැරිද

ඒ මම නෙවෙයි පප්පිම තමයි......ඒකිව බැන්දේ නැත්තං වහ බොනවා කියලා තිබුනා......![]()


එහෙනම් ඉතින් හොඳට අඳුරන එකෙක් තමයි
මටත් එවලා මමත් ඇක්සැප්ට් කොරේ නැහැ

GT ද
අදත් අර වේසාවා මට ''මරනවා හුක් '' කියලා pm කරලා

එහෙනම් ඉතින් හොඳට අඳුරන එකෙක් තමයි![]()
උබලා යාළුවොද,,
උබත් අර රැක්ස් වගේමයි

උබත් බැනලා pm කරපන්
ඔව් බන් ,,මල වදයක් මේක

ඔය mentally ill බුවා නේද ඕකා මටත් vm දාලා තිබ්බා![]()
tomcat
මේක නම් සචියගේ කියලා දන්නවා ..

ඔය mentally ill බුවා නේද ඕකා මටත් vm දාලා තිබ්බා![]()


සචියා නෙමේ බන් වෙන එකෙක්
ඔව් කොහොමත් ඕකට මානසික ලෙඩනේ
එඩිශන් ද දන්නේන් නෑ
මාර වැඩේ ,මම මෙව්වා කරානේ
මටත් එවලා මමත් ඇක්සැප්ට් කොරේ නැහැ
