එලකිරි Night Club VIII

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
රෙප් වලින් සල්ලි හම්බෙනව කියල හිතාගෙන ඉන්න එකෙක්ගෙ සීන් එකක් :rofl:
හවසට පාන් කැල්ලක් ගන්න තියන් හිටපු රෙප් ටික, අයියෝ සැප් :sorry:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    ehema seen ekak nae ban:eek:
    rep power 1k nam 1k kapenawa.

    anith eka rep power eken bagekuth nemelu rep kapenne wena system ekakata hadenne ibbada koheda kiwwe:rolleyes:
    මටත් මේ සීන් එක මතකයි.......:yes:
    ඒවා මගේ ලග ඒවා නෑ,මේකත් බෝම අමාරුවෙන් ගෙනියන්නේ :baffled:
    දවසක් වැරදිලා යටියන්තොට බුවා මගේ රෙප් කපල තිබුනා,භාගයයි අඩු වෙලා තිබුනේ :dull:
    ටැග් වේ* ඔය වගේ මොංගල් වැඩ කරනවා තමයි.......:rofl:
    රෙප් වලින් සල්ලි හම්බෙනව කියල හිතාගෙන ඉන්න එකෙක්ගෙ සීන් එකක් :rofl:
    රෙප් කපලා තියන හැමෝම report කලා නං හරි......:yes:
    කවුද කියලා කියන එකක් නම් නෑ......හැබැයි action එකක් ගනියි.......:dull:
    රිපොර්ට් කලා වගෙ නෙමෙ.... ලොක්ක මේ ත්‍රෙඩ් එක දාහ පන්නල කියල කෙලීද දන්නෙත් නෑ :baffled::sorry:
    Married club එකත් තාම අලුතෙන් දාල නෑ නේද......මේකත් තව දුවන්න පුලුවන් වෙයි.......:baffled:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    mama nam dakke nae:rolleyes:

    mama kiyanne e thread eke report karanna neme ban:dull:
    report.gif
    report karala gt ta pm ekak danna kiyala:rolleyes:

    :dull:
    කේ ;)
    සෑහෙන්න රිදෙන්න ඇති :rofl::rofl:
    රිදිච්ච පාරට චු ගියා කුකුලෝ :sorry:
    :angry::angry:MATADA DO KIWWE
    :lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෙප් කපලා තියන හැමෝම report කලා නං හරි......:yes:
    කවුද කියලා කියන එකක් නම් නෑ......හැබැයි action එකක් ගනියි.......:dull:
    ow ban apita kiwwath nathth rep kapapu ekata warn hari karayi:yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ටැග් වේ* ඔය වගේ මොංගල් වැඩ කරනවා තමයි.......:rofl:
    අර ඉබ්බගේ දකුණු කකුලත් (සස්ලීට්) ඔය වගේ වැඩ කරනවා...:eek:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ban apita kiwwath nathth rep kapapu ekata warn hari karayi:yes:
    ඔව් ඔව්......සංකපාලයගේ නවකතා ත්‍රෙඩ් එකේ රෙප් කපපු එකාටත් warn කරල තිබුනා.......:yes:
    අර ඉබ්බගේ දකුණු කකුලත් (සස්ලීට්) ඔය වගේ වැඩ කරනවා...:eek:

    ඌට නං කොහොමත් පිස්සුනේ.......:rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මටත් මේ සීන් එක මතකයි.......:yes:

    ටැග් වේ* ඔය වගේ මොංගල් වැඩ කරනවා තමයි.......:rofl:

    රෙප් කපලා තියන හැමෝම report කලා නං හරි......:yes:
    කවුද කියලා කියන එකක් නම් නෑ......හැබැයි action එකක් ගනියි.......:dull:

    Married club එකත් තාම අලුතෙන් දාල නෑ නේද......මේකත් තව දුවන්න පුලුවන් වෙයි.......:baffled:
    එකෙ තාම දාහ ගහල නෑ :dull:
     
    Status
    Not open for further replies.