මොකෝ නින්දෙන් මේක පෙනිලද ඇහරුනෙ? නිදි...
ඔය පියා ඇවිත් ඉන්නෙ![]()
මුන් දැන් කලින්ම නිදියනවා බන්පැය දෙකක් විතර යනවා මචන්.......වැඩ කරන තැනට බස් එකෙ යන්න පැය කීයක් යනවද?

එහෙනන් ඒත් කොලඹ් ට කිට්ටු ඇති... බස් ගමනනම් එපාවෙනව.... ට්රේන් එකේ යන්න bAridha?පැය දෙකක් විතර යනවා මචන්.......![]()
පොර සෑහෙන දවසකින් ආවෙ නෑ තමාkra දැක්කෙ නැහැ ගොඩ දවසකින් ....

වහින හින්ද කරවල බිස්නොස් පාඩු වෙලා සාරියක්වත් අරගෙනද දන්නෑkra දැක්කෙ නැහැ ගොඩ දවසකින් ....

හ්ම්ම්,වහින හින්ද කරවල බිස්නොස් පාඩු වෙලා සාරියක්වත් අරගෙනද දන්නෑ![]()

දානෙට යන්න ගෙවල් දන්නෙත් නෑනෙහ්ම්ම්,
එහෙම නැත්නම් ගං වතුරට කරවල ගහගෙන ගියාද දන් නෑ![]()
